Gossips නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩ භාර ගනි නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කෙරුණු ටී.එම්.ජයසිරි විජයනාත් මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. අද(11) උදෑසන බන්ධනගාර මුලස්ථානයේදි මෙම වැඩ භාරගැනීම සිදුව තිබෙනවා. ඔහු ඉතිහාසයේ ගත වන්නේ… Read More
Gossips ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පොහොට්ටුව ලකුණු යටතේ තරඟ කළ යුතු බව විපක්ෂ නායක කියයි ඉදිරි ජනාධිපතිවරණයට පුළුල් සන්ධානයක් යටතේ ඉදිරිපත් වන අපේක්ෂකයා පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කළ යුතු බව විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක්… Read More
Gossips ජේ.වී.පී. සහ ටී.එන්.ඒ නව එකඟතාවක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය ද සහය පළ කරන බව අද පැවති සාකච්ඡාවේදී අවධාරණය වූයේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ… Read More
Gossips මියගිය බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට, පොලීසියෙන් වන්දි බම්බලපිටියේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍රගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී… Read More
Gossips තම ආණ්ඩුව තුළින් රට සංවර්ධනය වූ බව අගමැති කියයි තමන් ආණ්ඩු බලයට පත්වීමත් සමඟ රටේ ආර්ථික මෙන්ම සමාජීය වශයෙන් විශාල සංවර්ධනයක් සිදුවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සිරිකොත – ගමට වැඩසටහනට සමගාමීව බණ්ඩාරගම… Read More
Gossips දියමන්ති කොල්ලයේ කැවුමාගේ නිවසක, හෙරොයින් කිලෝ 167ක් රුපියල් කෝටි 500යේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලූම් ඉන්දික හෙවත් කැවුමා රැදී සිටි බව කියන මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් මිලියන 1800කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 167 කට අධික ප්‍රමාණයක්… Read More
Gossips ආසියාවෙන් වාර්තාගත ‘අයිස්’ සොයා ගැනේ පසුගිය වසරේදී නැගෙනහිර සහ අග්නිදිග ආසියාතික කලාපයෙන් වාර්තාගත මෙතෆෙටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ ජගත් සංවිධාන කාර්යාලය ප්‍රකාශ කළා. එලෙස… Read More
Gossips රුපියල ස්ථාවරයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර වීමක් අද දිනයේත් දක්නට ලැබෙනවා. මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 180යි ශත 16ක් ලෙසයි. Read More
Gossips කුවේට් සිට විවිධ වදහිංසාවට ලක්වූවන් 18 දෙනෙකු දිවයිනට කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ වද හිංසාවන්ට ලක්වූ 18 දෙනෙකු අද යළි දිවයිනට පැමිණ තිබෙනවා. මෙලෙස පැමිණ ඇති පිරිසෙන් 26 දෙනෙකුම කාන්තාවන් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. මොවුන් යූ එල් 230 දරණ… Read More
Gossips කැවුමාගේ රාවතාවත්තේ නිවසින් හෙරොයින් කිලෝග්‍රෑම් 161ක් සහ ටී 56 උණ්ඩ 3000ක් සොයා ගැනේ රුපියල් කෝටි 500යේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලූම් ඉන්දික හෙවත් කැවුමා සිටි මොරටුව – රාවතාවත්ත නිවසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 161කට අධික ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අද සිදුකළ මෙහෙයුමකින්… Read More