Gossips මැතිවරණ කොමිසම, අතිරේක ලැයිස්තුවේ නම් ඉල්ලයි – කාන්තා නියෝජනය අඩු වන ලකුණු පළාත් පාලන මැතිවරණයෙන් සියළු පක්ෂවලට අතිරේක ලැයිස්තුවලින් හිමි වූ මන්ත්‍රී ආසන සඳහා නම් කරන ලද සභිකයින්ගේ නාම ලේඛන ඉදිරි සතිය වන විට තමන් වෙත ලැබිය යුතු බව මැතිවරණ කොමිසම පවසනවා. එහි උසස් නිලධාරියෙකු… Read More
Gossips අගමැති ධුරය වෙනස් කිරීම ගැන නිදහස් පක්ෂය, රහස් සාකච්ඡාවක අග්‍රාමාත්‍ය තනතුර වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා. නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකගේ කොළඹ පිහිටි… Read More
Gossips පුංචි ආණ්ඩුවට මන්ත්‍රීවරුන් නම් කිරීම ඉදිරි සති දෙක තුළ දී ඉදිරි සති දෙක තුළ ඒ ඒ පක්ෂ විසින් පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීමට තීරණය කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණයෙන් පසුව නව පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීම සහ ඒ ඒ පක්ෂවල මන්ත්‍රීවරුන් පත්… Read More
Gossips ගෑස් මිල වැඩි කිරීමට සමාගම් අවසර ඉල්ලයි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් වැඩි කිරීම සඳහා ගෑස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබෙනවා. ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩිවීම හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමටයි… Read More
Gossips කුණු කන්දක් කඩා වැටී අප්‍රිකානු – මොසැම්බික් රාජ්‍යයේ 17 දෙනෙකු ජීවිතක්ෂයට අප්‍රිකානු මොසැම්බික් රාජ්‍යයේ මපූටෝ අගනුවර දැවැන්ත කුණු කන්දක් වර්ෂාවත් සමඟ කඩා වැටීමෙන් අවට පැල්පත් නිවාස යට වී පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මීටර් 15ක් පමණ උසැති කුණු කන්ද… Read More
Gossips අපි කණ්ඩායමක් විදිහට නෙමෙයි සෙල්ලම් කළේ එක පවුලක් විදිහට – දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශයේ සාර්ථක ක්‍රිකට් සංචාරයක් අවසන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ඊයේ (19) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. එහිදී ටෙස්ට් තරගාවලිය එකට බින්දුවක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා පිළ විස්සයි විස්ස තරගාවලිය… Read More
Gossips ගම්පහ – කෙහෙල්බද්දර ඝාතනයට අනුබල දුන් දෙදෙනෙක් කොටු පසුගිය පෙබරවාරි 06 වන දා ගම්පහ – කෙහෙල්බද්දර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයට… Read More
Gossips රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවක ගින්නක් ජාඇල – රජමාවත ප්‍රදේශයේ රබර් ආශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තශාලාවක හටගත් ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඇති වූ මෙම ගින්න නිවා දමා ඇත්තේ පොලීසිය, ගිනි නිවීමේ ඒකකය හා විදුලිබල… Read More
Gossips නේපාලය, චීනයට සමීප වෙයි චීනය සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව නේපාලයේ නව අග්‍රාමාත්‍ය කේ.පී. ඔලි පවසනවා. කෙසේ නමුත්, ඉන්දියානු සබඳතා ද යාවත්කාලීන කිරීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන්… Read More
Gossips මරණයක් නිසා කැස්බෑව උණුසුම් වෙයි කහතුඩුව, හෙරලියාවල ප්‍රදේශයේදී පොලීසිය කළ වැටලීමක් අතරතුර තරුණයෙකු මිය යාමට විරෝධය පළ කරමින් ඔහුගේ ඥාතීන් ඊයේ (19) කැස්බෑව නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන්… Read More