Gossips බිරිඳව බලහත්කාරයෙන්, අඹු සැමි ඇසුරට ඉඩ සැලසූ සැමියාට වැඩ වරදී මහ මඟදී හමුවන පුද්ගලයින් නිවසට ගෙන්වා ගෙන තමන්ට පෙනෙන සේ එම පුද්ගලයින් සමඟ අඹු සැමියන් ලෙස හැසිරීමට බලකරමින් බිරිඳට පහර දෙන සැමියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිනුවන්ගොඩ පොලිසිය… Read More
Gossips ඉන්දියාවේ බැංකු කොල්ලයක් බංග්ලාදේශ මහබැංකුවේ පරිඝනක ජාලයට පිවිස ඇමරිකානු ඩොලර් මිලියන 81ක් කොල්ල කෑ සිද්ධියට සමාන බැංකු කොල්ලයක් ඉන්දියාවේ නවදිල්ලි නුවරින් වාර්තා වනවා. එහි පෞද්ගලික බැංකුවකට ජාත්‍යන්තර ස්විෆ්ට්… Read More
Gossips බොරැල්ලේදී මත්කුඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට බොරැල්ල – මැගසින් අලූත් පාර ප්‍රදේශයේදී මත්කුඩු ළඟ තබා ගත් කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකාරිය ළඟ තිබී… Read More
Gossips තරුණියක් යොදාගෙන කළ ජාවාරම තරුණියක් යොදාගෙන දීර්ඝ කාලයක් තිස්‌සේ මත් ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු අදාල තරුණිය සමඟ පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගලේවෙල පොලිසිය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට… Read More
Gossips සරුංගලේ ඉහළට යද්දී 15 හැවිරිදි දරුවාගේ අසල සිටි මාරයා වයස අවුරුදු 15 ක දරුවෙකු අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් ඊයේ (19) සවස ජිවිතක්ෂයට පත්ව වූ පුවතක් යාපනය, චාවකච්චේරි ප්‍රදේශයෙන් වාර්තා වනවා. තවත් වයස අවුරුදු 08ක දරුවෙක් සමඟ සරුංගල් යැවීමට ගිය අවස්ථාවක අදාල… Read More
Gossips පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන 24 වනදා අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන 24 වනදා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා…. Read More
Gossips කනිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත් කනිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වී තිබෙනවා. පෞද්ගලික චාරිකාවක් ලෙස ඔහු දැන් මෙලෙස ඉන්දියාවට පැමිණ… Read More
Gossips ලාහෝර් නුවර වෙඩි හුවමාරුවකින් නීතිඥවරුන් දෙදෙනෙකු මරුට පකිස්ථානයේ ලාහෝර් නුවර අධිකරණ සංකීර්ණයක් අසල සිදුවු වෙඩි හුවමාරුවකින් නීතිඥවරුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. නීතිඥවරුන් කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ…. Read More
Gossips වියලි කාලගුණයෙන් ලක්ෂ දෙකකට පීඩා දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට ලක්ෂ දෙකකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. මෙම වියළි කාලගුණ තත්ත්වය විශේෂයෙන් බලපා ඇත්තේ කුරුණෑගල, පුත්තලම,… Read More
Gossips සයිටම් ගැන ජනපතිට යළි සංදේශයක් සයිටම් විද්‍යාල දෙමාපිය සංසදය සහ සයිටම් විරෝධී ජන පවුර සංවිධානය ඒකාබද්ධ යෝජනා ඇතුළත් සංදේශයක් අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදෙනු ලැබුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම යෝජනාව… Read More