Gossips එක රැයකින් ලෝකෙ ම තරුණයන් තම වසඟයට ගත් සුරුපිනිය තමන් කැමති ම කෙනා මුල්වරට හෙළිකරයි එක රැයකින් සමාජ මාධ්‍ය හරහා ලෝකයේ ම ජනප්‍රිය වූ මලයාලම් රංගන ශිල්පිනිය ප්‍රියා ගේ අලුත් ම කතාවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා. ඒ ඇය විසින් මුල්වරට තමන් වඩාත් කැමති ක්‍රිකට්… Read More
Gossips හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පුත්‍රයෙක් සියදිවි නසා ගනී පකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අමීර් හනීෆ් ගේ පුත්‍රයා වන මොහොමඩ් සරීබ් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. ඒ 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට තමා තෝරා නොගත් බවට ඇතිවු සිත් තැවුලක්… Read More
Gossips හතුරුසිංහ අරමුණක් හෙළි කරයි විවිධ තත්වයන් යටතේ තරගකාරීව ක්‍රීඩා කළ හැකි ශක්තිමක් කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම අරමුණ බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. එම කණ්ඩායමට විවිධ රටවල් සමග මෙන්ම විවිධ තත්වයන්… Read More
Gossips විදුහල්පති නායකත්ව පුහුණු වැඩමුළු නතර කෙරේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කරණු ලබන විදුහල්පති නායකත්ව පුහුණු වැඩමුළු තාවකාලිකව නතර කිරීමට එම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, එවැනි වැඩමුළුවකට සහභාගිවූ හම්බන්තොට සුචී ජාතික පාසලේ… Read More
Gossips ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩකයාට නිදහස් කුසලානයත් අහිමිවෙයි ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංකට නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි පවසනවා…. Read More
Gossips අනතුරට පත්වූ ඉරාන ගුවන් යානයේ සුන්බුන් සොයාගැනේ ඉරානයේ ටෙහෙරාන් නුවර – මෙහෙරාබාද් ගුවන් තොටුපලෙන් ගමන් ආරම්භ කර සැග්ග්‍රෝස් කඳු වැටිය ආසන්නයේදී අනතුරට පත්වූ යානයේ සුන්බුන් සොයාගෙන තිබෙනවා. පසුගිය දින දෙකෙහි හිම පතනයත් සමඟ පැවති අයහපත්… Read More
Gossips උසස් පෙළ සිසුන්ට ටැබ් පරිඝණකයක් ලබාදීම තාවකාලිකව නතර කරයි උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. අද (20) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්… Read More
Gossips සංගාගේ වාර්තාවක් බිඳ හෙලයි ඉන්දීය ක්‍රීඩක මහින්ද සිං දෝනි, කුමාර් සංගක්කාර විසින් පිහිටුවා තිබූ ක්‍රිකට් වාර්තාව ඊයේ බිද හෙලා තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු විස්ස විස්ස ජාත්‍යන්තර තරඟයේදී සිය 134 වන විස්සයි… Read More
Gossips නව ආර්ථීක වැඩපිළිවෙල ලබන සතියේ (ඡායාරූප) රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙල ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. ජාතික ආර්ථික සභාව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී… Read More
Gossips ඔලුගොල්ල වැව අසළ කුඹුරු යායකදී දුටු අදහාගත නොහැකි දේ සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි පදවි ශ්‍රී පුර ප්‍රදේශයේදී ගෙළ වැලලාගෙන මියගිය බවට සැක කෙරෙන තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. පදවි ශ්‍රී පුර ඕලුගොල්ල වැව අසල වෙල් යායක… Read More