Gossips

සිරියානු – කුර්දිෂ් ගැටුම්වලින් පැය 48කදී 250ක් මරුට

සිරියානු හමුදාව සහ කුර්දිෂ් කැරළිකරුවන් අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ගෙවී ගිය පැය 48 ක කාලය තුල පුද්ගලයින් 250කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම තත්ත්වය මීට පෙර ඇලපෝ නගරයේ පැවති යුද… Read More

Gossips

යුද හමුදා සෙබලෙකුට කිඹුල් ප්‍රහාරයක්

හලාවත – ඉරණවිල ඇමරිකන් හඬ ගුවන් විදුලිය පවත්වාගෙන ගිය භූමියේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා කෝප්‍රල්වරයෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. ඒ අනුව ඔහු ඊයේ (20) ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත්… Read More

Gossips

දියතලාවේදී බස් රථයක් තුළ සිදුවූ පිපිරීමෙන් 16කට තුවාල

දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ අද උදෑසන ඇතිවූ ගින්නට හේතුව කිසියම් පිපිරීමක් බවට තොරතුරු වාර්තා වනවා. ඉන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා…. Read More

Gossips

විදුහල්පතිනිය මිය යාම ගැන පරීක්ෂණයක් අවශ්‍යයි

විදුහල්පතිවරුන්ට නායකත්ව පුහුණුව ලබාදීමේ වැඩමුළුවක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය හදිසි අනතුරකින් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ලංකා… Read More

Gossips

නව මැතිවරණ ක්‍රමයෙන් රට අස්ථාවර වෙලා – බදියුදීන්

කේවල හා සමානුපාතික මිශ්‍ර නව මැතිවරණ ක්‍රමය හේතුවෙන් රට අස්ථාවර වන බවත් ඉදිරි පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ පැරණි මනාප ක්‍රමය යටතේම පැවැත්විය යුතු බවත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය පවසනවා…. Read More

Gossips

ඉන්දීය ධීවරයින් 109කට නිදහස (ඡායාරූප)

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි ඉන්දීය ධීවරයින් 109 දෙනෙකු යළි එරටට භාරදීම ඊයේ (20) සිදු කෙරුණා. කන්කසන්තුරේට උතුරින් වූ අන්තර්ජාතික… Read More

Gossips

රුපියල තවත් බාල්දු වේ- ඩොලරය රුපියල් 157 ඉක්මවයි

පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුව ඊයේ (20) නිවේදනය කළ විනිමය අනුපාතයට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය… Read More

Gossips

කප්පම්ගත් අනංගයා කොටුකරගත් මෙහෙයුම

තරුණියන්ගේ නිරුවත් ජායාරූප රැගෙන ඒවා අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කර කප්පම් ලබාගන්නා පුද්ගලයෙකු හිරු සී.අයි.ඒ.මැදිහත්වීමෙන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකි වුණා. පසුගිය දිනක හිරු සී.අයි.ඒ.ඇමතූ… Read More

Gossips

දියතලාවේදී මගී ප්‍රවාහන බස්රථයක් ගිනිගනී

දියතලාව කහගොල්ල මගී ප්‍රවාහන බස් රථයක් ගිනිගැනීමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. ගින්න ඇතිවන අවස්ථාවේ බස්රථයේ ගමන්කළ මගීන් 15 දෙනෙකුට තුවාල සිදුව ඇතිබවයි වාර්තා වන්නේ. Read More

Gossips

රටේ ජනමතය ගැන ගම්මන්පිලගෙන් ඉඟියක්

ආණ්ඩුව කල්මැරීමෙන් සිදුවන්නේ රටේ ජනමතය වෙනුවට සුපිරි බලවතුන්ගේ මතයට රට හැසිරවීමට අවස්ථාව සැකසීම බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ අදහස් පළකළේ කොළඹදී අද(20) පෙරවරුවේ… Read More