Gossips දූවිලි කුණාටුවකින් කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපෑම් දූවිලි කුණාටුවක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ – කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ චාල්විල් ප්‍රදේශ දුඹුරු පැහැති දුමාරයෙන් වැසි ගොස් තිබෙනවා. දූවිලි කුණාටුව හේතුවෙන් ගස් කඩා වැටී නිවෙස්වලට සහ ගොඩනැගිලිවලට… Read More
Gossips කැළණි ගඟට බිලිවු තරුණයෙකුගේ සිරුරක් හමුවේ කොස්ගම – කහටපිටිය – කළුඅග්ගල ප්‍රදේශයේ කපුගොඩ තොටුපළ අසළ කැළණි ගඟේ දිය නාමින් සිටියදී අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර අද (21) උදෑසන සොයාගෙන තිබෙනවා. සාලාවත්ත – කළුඅග්ගල ප්‍රදේශයේ… Read More
Gossips දියතලාවේදී බස් රථයක් තුළ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන් අතර 12 දෙනෙකු හමුදා සාමාජිකයින් දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ පිපිරීමත් සමඟ ඇති වූ ගින්නෙන් තුවාල ලැබූවන් 19 දෙනා අතර හමුදා සාමාජිකයන් 12 දෙනෙකු සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු… Read More
Gossips බීමතින් පැමිණ නොහොබිනා දෙයක් කළ තරුණයන් දෙදෙනෙක් පොලිසියට කොටු බීමතින් පැමිණ, තරුණියන් දෙදෙනෙකුට සිය රහසඟ පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනෙක් ගලේවෙල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. උපන්දින සාදයක් අවසන් වී බීමතින් ගලේවෙල, තලකිරියාගම ප්‍රදේශයේ… Read More
Gossips උසස් පෙළ අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව, පාසල් අයදුම්කරුවන් සිය අයදුම්පත් විදුහල්පතිවරුන්… Read More
Gossips සුචී ජාතික පාසලේ දෙමාපියන් පිරිසක් විරෝධතාවක විදුහල්පති නායකත්ව පුහුණු වැඩමුළුවක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද (21) උදෑසන විරෝධතාවක් පැවැත්වුණා. හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිට… Read More
Gossips අනියම් සැමියා සමඟ සිටි කාන්තාවකට සිදුවූ අපරාධය සිය බිරිඳට පිහියෙන් ඇණ ඝාතනය කර පලා ගොස් ඇති සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය පවසනවා. සැමියාගේ පිහි ඇණුමේන් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාරවිල, කුරුස පල්ලිය,… Read More
Gossips කැබිනට් සංශෝධනය කල් යයි අමාත්‍ය මණ්ඩල සංශෝධනය තවත් කල් යනු ඇති බව වාර්තා වනවා. අද (21) දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවනු ඇති බවට වාර්තා පළ වුවද එය අද සිදුනොවන බවයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සඳහන් කළේ. කැබිනට්… Read More
Gossips යොවුන් ක්‍රීඩකයෙක් එක්දින පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරිම්හි පලමු තැනට නවතම එක්දින පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කීරිම් අනුව පලමු තැන ගැනීමට ඇෆ්ගනිස්ථානයේ 19 හැවිරිදි රෂිඞ් ඛාන් සහ ඉන්දියාවේ ජස්ප්‍රිරිට් බුම්රාහ් සමත්ව තිබෙනවා. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයෙකු… Read More
Gossips ජාතික ආණ්ඩුව ගැන කථානායකගේ ප්‍රකාශය අද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ජාතික ආණ්ඩුවේ වලංගුභාවය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. ඊයේ (20) පාර්ලිමේන්තුව… Read More