Gossips උසස් පෙළ සිසුන්ට දුන් ටැබ් පරිඝණක ගැන පැමිණිල්ලක් 2015 – 2018 වර්ෂවලදී රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පැමිණිලි ලබා ගැනීමේ කාලසීමාව යළි දීර්ඝ කර තිබෙනවා. පැමිණිලි භාර ගැනීමේ කාලසීමාව මේ මස 14 වන දායින් අවසන්… Read More
Gossips මහනුවර – කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න – මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි මහනුවර – කොළඹ අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටසේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. Read More
Gossips දයාසිරිගේ ප්‍රකාශය ගැන පක්ෂ විපක්ෂ අදහස් ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. Read More
Gossips කොළඹ කොටුවේ මොණරෙක් වියළි කලාපයේ බහුල ලෙස දක්නට ලැබෙන පක්ෂියෙකු වන මොණරෙකු අද කොළඹ – කොටුව ආශ්‍රිතව දක්නට ලැබීම, ඒ අවට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා. අද පෙරවරුවේදී මෙම මොනරා චැතැම් වීදිය ආදී ප්‍රදේශවල සිටිනු දක්නට… Read More
Gossips ත්‍රස්තවාදී අරමුදල් සහ කලු සල්ලි සංසරණය වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් – මන්ත්‍රී විමල් ත්‍රස්තවාදී අරමුදල් සහ කලු සල්ලි සංසරණය වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරනවා. මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ අද පෙරවරුවේ ඇඹිලිපිටිය… Read More
Gossips අය වැය දෙවනවර කියවීමේ විවාදයේ පස්වැනි දිනය අදයි අය වැය දෙවනවර කියවීමේ විවාදයේ පස්වැනි දිනය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. Read More
Gossips අරලිය උයනේ වෙඩි තැබීමට සැකපිට එක් අයෙකු අත්අඩංගුවට පන්නිපිටිය අරලිය උයනේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ අයෙකු වන ගගන නැමැති සැකකරුවෙකු පිස්තෝලයක් සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips මානව හිමිකම් ගුරු භූමිකාවට මැදිහත් වීම, අනාගත පරපුරක් ගොඩනැගීමට බාධාවක් – ජනපති දරුවාගේ විනය පාලනය පාසල තුලින් සම්ප්‍රදායිකව සිදුවූ නමුත්, අද වනවිට මානව හිමිකම් අනිසි ලෙස ගුරු භූමිකාවට මැදිහත්වීම යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමේ කාර්යයට අභියෝගයක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල… Read More
Gossips කුසල් ජනිත් පෙරේරාට ඉදිරි තරඟ අහිමි වෙයි දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන් වන එක්දින තරඟයේ පන්දු රැකීමේ නිරතව සිටියදී කායික ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාට තරගාවලියේ ඉදිරි තරඟ අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද නිවේදනය කළා. ඔහු වෙනුවට… Read More
Gossips හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගෙන්, CIDයට පැය 8 ක ප්‍රකාශයක් අධිකරණ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද පැය 8 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නා. අද පෙරවරු 9 ට පමණ හිටපු නාවික… Read More