Gossips බේරුවල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ගින්න නිවා දැමේ බේරුවල – හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැළක ඇතිවූ හදිසි ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (21) රාත්‍රියේ හටගත් මෙම ගින්න ප්‍රදේශවාසීන් සහ කළුතර නගර… Read More
Gossips ලෝකේ ම පුදුම කරමින් පණපිටින් දැවැන්ත නාගයෙකු සපා කෑ මිනිසා මිනිසෙකු විසින් දැවැන්ත නාගයෙකු හිස කඩාගෙන සපාකෑ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්වලින්. මෙලෙස දැවැන්ත නාගයෙකුගේ හිස කඩාගෙන ඇත්තේ… Read More
Gossips ක්‍රිකට් ලෝකය ම මවිත කරමින් ඉතිහාසයට එක්වූ අලුත් ම හයේ පහර නවසීලන්තයේ පැවති දේශීය ක්‍රිකට් තරඟයක් අතරතුර ක්‍රීඩකයෙක් එල්ලකළ පහරක් වෙත මේ වනවිට ලෝකයේ ම අවධානය යොමුව තිබෙනවා. මෙම අපූරු සිදුවීම වන්නේ Auckland සහ Canterbury කණ්ඩායම් අතර පැවති Ford Trophy ක්‍රිකට් තරඟාවලියේ… Read More
Gossips මුහුදු ප්‍රදේශවල අද සිදුවන වෙනස දිවයිනට ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර… Read More
Gossips රට ම කතාවූ කැබිනට් සංශෝධනය සිදු වන දිනය අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද දිනයේ සිදු කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වනවා. ඊට අදාල මුලික කටයුතු මේ වන විට අවසන් බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කලේ. කැබිනට් සංශෝධනයට අදාල සාකච්ඡා කිහිපයක්… Read More
Gossips දියතලාව බස් රථයේ පිපිරීම ගැන යුද හමුදාවෙනුත් පරීක්ෂණ දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මෙහෙයවීම සඳහා යුද හමුදා පොලීසියට භාරදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත්… Read More
Gossips ලසන්ත ඝාතනය ගැන හිටපු එස්.එස්.පී. වරයෙකුගෙන් පැය 3 ක ප්‍රකාශයක් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට භාජනය වී සිටින ගල්කිස්ස ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැය… Read More
Gossips අවම උද්ධමනය ජනවාරියේ පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසු අවම උද්ධමන අගය ඉකුත් ජනවාරි මාසයේදී වාර්තාවී තිබෙනවා. ඒ අනුව එම මාසයේ ලක්ෂමය උද්ධමනය සියයට 5.4 ක් දක්වා අඩු වී ඇති අතර, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එය දැක්වුණේ… Read More
Gossips දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් පසුගිය අයවැය සම්මත කරගැනීම සඳහා ආණ්ඩුව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් වෙත රුපියල් මිලියන 20 බැගින් ලබාදී ඇති බවට එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේදී… Read More
Gossips පළාත්පාලන සභිකයින්ගේ නම් ගැසට් කරන්නැයි ඉල්ලීමක් පළාත්පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබූ සභිකයින්ගේ සහ අතිරේක ලැයිස්තුවෙන් තෝරාපත් කර යවනු ලබන සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම විසින් වහාම ගැසට් පත්‍රයේ පළ කළ යුතු බව පළාත් සභා සහ පළාත්පාලන… Read More