Gossips

නාමල්ට විදෙස් ගත වීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර තිබෙනවා. ඒ අනුව, පෙබරවාරි 26 වනදා සිට අප්‍රේල් 26 වනදා දක්වා කාලය තුළ ඔහුට විදේශ ගතවීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්… Read More

Gossips

වැටලීමකට ගිය ජල ජීවී නිලධාරීන්ට ප්‍රහාරයක් (ඡායාරූප)

පදවිය වැවේ නීති විරෝධී දැල් භාවිතා කරමින් සිදුකරන මසුන් මැරීමේ ජාවාරමක් වැටලීමට ගිය ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ප්‍රහාරයක එල්ල එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක්… Read More

Gossips

බැඳුම්කර විවාදය යළි ලබන මස පැවැත්වෙන ලකුණු

බැඳුම්කර සහ බරපතල වංචා විමර්ශන කොමිසම් වාර්තා පිළිබඳ විවාදය ලබන මාසයේ දිනයක පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ… Read More

Gossips

සයිටම් සිසුන් ගැන ජනපතිගත් තීරණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රසාදය

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට රජය ගත් තීරණය පිළිබඳව ඒ සම්බන්ධයෙන් හඩක් නැගූ පාර්ශව වලින් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක්… Read More

Gossips

14 හැවිරිද පාසල් සිසුවෙකුට නොමනා වැඩක් කළ අලුත් මන්ත්‍රීවරියගේ සැමියා

14 හැවිරිද පාසල් සිසුවෙකුට නොමනා වැඩක් කළ අලුත් මන්ත්‍රීවරියගේ සැමියා අලුත් මන්ත්‍රිවරියකගේ සැමියා අත්අඩංගුවට. 14 හැවිරිද පාසල් සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා පැවති පළාත්… Read More

Gossips

රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේට රහස් පොලිසියේ පෙනී සිටින්නැයි නියෝග

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේට අධිකරණය අද(22) නියෝග කළා. ඒ අනුව… Read More

Gossips

කොතලහිඹුටුවලින් තැනූ බඳුන් තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

කොතලහිඹුටුවලින් නිෂ්පාදනය කරන ලද බඳුන් තොගයක් නීතිවිරෝධීව හොංකොං බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 45 හැවිරිදි මොහු අද අලූයම අත්අඩංගුවට… Read More

Gossips

අනිද්දා (24) සිට වියලි කාලගුණයේ වෙනසක්

දිවයිනේ දැනට පවතින වියලි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අනිද්දා (24) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව ඌව පළාතේත්, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත්… Read More

Gossips

ජාතික ආණ්ඩුවේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ

ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වත්මන් රජයට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය ප්‍රකාශ කළා. එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල… Read More

Gossips

රට බෙදීම සහ සම්පත් විකිණීමේ සැළැස්ම යළි ක්‍රියාත්මකයි

ජාතික ආණ්ඩුව නැවත පවත්වා ගෙන යාමෙන් රට බෙදීම මෙන්ම රටේ සම්පත් විකිණිමේ සැලැස්ම යළි ක්‍රියාත්මක වීමක් සිදුවන බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් කියා සිටියේ කොළඹ අද (22)… Read More