Gossips කෙන්යා කණ්ඩායමේ නායක, පුහුණුකරු සහ පාලක මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි කෙන්යා ක්‍රිකට් කණ්ඩායමේ නායක රකීප් පටෙල් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පසුගියදා අවසන් වු ක්‍රිකට් තරගාවලියක් පරාජයට පත්වීමෙන් පසු මව් රටට පැමිණීමත් සමගයි ඔහු මෙම තීරණයට එළඹී ඇත්තේ. නැමීබියාවේ… Read More
Gossips අරුම පුදුම ප්‍රාදේශිය සභාවක් ගැන මැතිවරණ කොමිසමේ සභාපති හෙළි කරයි සමානුපාතික ක්‍රමය යටතේ පළාත් පාලන ආයතන සඳහා නම් කරන නියෝජිතයින්ගේ නාමලේඛණ මාර්තු 02 වනදා හෝ ඊට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා. රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම්… Read More
Gossips 40,000 වගා රක්ෂණ වන්දිය ගොවීන්ට වී, බඩ ඉරිගු, සෝයා, මිරිස්, ලොකු ළුෑණු සහ අර්තාපල් යන බෝග වලට අවශ්‍ය කරන පොහොර සදහා වැය වන සම්පූර්ණ මුදල කන්නය ආරම්භ වීමට ප්‍රථම ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමට රජය තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය… Read More
Gossips පාසල් මහා ක්‍රිකට් තරග වාරය ඇරඹේ පාසල් මහා ක්‍රිකට් තරඟ වාරයේ ආරම්භය සනිටුහන් කරමින් තර්ස්ටන් – ඉසිපතන සහෝදරයින්ගේ සටන 55 වන වරටත් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී හෙට ආරම්භ වනවා. පාසල් දෙක අතර මෙතෙක් පැවති ටෙස්ට් තරඟ අතුරින්… Read More
Gossips කැබිනට් සංශෝධනය අදත් නැහැ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද දිනයේ සිදුවන බවට වාර්තා පළ වුව ද, මේ වනතුරුත් එවැන්නක් සිදුවී නැහැ. දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර, සංශෝධන සම්බන්ධයෙන්… Read More
Gossips අදත් ජාතික ආණ්ඩුවේ ගිවිසුම ගැන පාර්ලිමේන්තුවේ සංවාද ජාතික ආණ්ඩුවේ ගිවිසුමේ වලංගුභාවය පිලිබඳව අද දිනයේදී ද පාර්ලිමේන්තුවේදී දීර්ඝ ලෙස සංවාදයට බදුන් වුණා. එහිදී ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අදාළ ගිවිසුම සභා ගත… Read More
Gossips නැත්ත වෙනුවට ඇත්ත මැයි මස 11 වනදා දක්වා කල් තැබේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමෙන් පසු ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ රචනා කරන ලද නැත්ත වෙනුවට ඇත්ත නමැති කෘතිය සම්බන්ධයෙන් වන නඩුව අද (22) කොළඹ වානිජ මහාධිකරණයේදී… Read More
Gossips අලුත් මන්ත්‍රිවරියකගේ සැමියා අත්අඩංගුවට 14 හැවිරිද පාසල් සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී හලාවත නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වු මන්ත්‍රීවරියකගේ ස්වාමි පුරුෂයෙකු අත්අඩංගුවට… Read More
Gossips මොළයේ සිදු කළ විශ්මිත සැත්කම ඉන්දියාවේ මුම්බායි නුවර රෝහලකදී විශ්මිත සැත්කමක් සිදුව ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණ කරනනවා. පසුගිය 14 වනදා මෙම සැත්කම සිදුකර ඇත්තේ 31 හැවිරිදි පුද්ගලයෙකුගේ මොළයේ තිබු ගෙඩියක් සාර්ථකව ඉවත්… Read More
Gossips ලොවම පුදුම කරමින් හමු වූ බිත්තර දමන පිරිමි දරුවා ( ඡායාරූප) පසුගිය වසර දෙකක කාලයක් පුරා බිත්තර දැමු ඉන්දුනීසියාවේ පිරිමි දරුවෙකු පිළිබඳ විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා. මෙම සිද්ධිය හේතුවෙන් ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් ද ගැටලුකාරී තත්වයකට පත්වී ඇති… Read More