Gossips වියළි කාලගුණයෙන් දෙලක්ෂ අනු දහසකට පීඩා දිවයිනට බලපා ඇති වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5කට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ අනූ දහසකට අධිකයි. අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම… Read More
Gossips විදුහල්පතිනියක් මියයාමේ වගකීම රජය භාරගත යුතු බව ගුරු සේවා සංගමය කියයි අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධාන කළ නායකත්ව පුහුණු කඳවුරක් අතරතුරදී සිදුවූ අනතුරකින් විදුහල්පතිනියක් මියයාමේ වගකීම රජය භාරගත යුතු බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් මහින්ද… Read More
Gossips අවසන් නොවන ගැටළුව මාළඹේ සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් කිරීමෙන් සයිටම් ගැටළුව අවසන් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී… Read More
Gossips ජනප්‍රිය ගායක විරාජ් පෙරේරා අනතුරක (ඡායාරූප) යොවුන් ගායකයෙක් වන විරාජ් පෙරේරා ගමන් ගත් මෝටර් රථය අද මෝදර ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. ත්‍රීරෝද රථයක ගැටුණු විරාජ්ගේ මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මීට දින 5කට පමණ පෙර… Read More
Gossips අමාත්‍ය මණ්ඩල සංයුතිය වෙනස් වෙයිද ? අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සම්බන්ධයෙන් මේ වනවිට ඇතිවී තිබෙන්නේ දැඩි කථාබහක්. අද හෝ හෙට මෙම සංශෝධනය සිදුවිය හැකි බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයකම… Read More
Gossips පොහොර සහනාධාරය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් පොහොර සහනාධාරය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් හදුන්වාදී පවතින ගැටලූ අවම කර ගැනීම පිළිබද අවධානය යොමු වී තිබෙනවා. මැතිවරණයෙන් පසු පළමු වරට ජාතික ආර්ථික සභාව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ… Read More
Gossips සේදවත්ත පාරේ කොටසක් මාස 5 කට වසා දැමේ කොළඹ – හංවැල්ල ප්‍රධාන මාර්ගයේ සේද වත්ත පාරේ කොටසක් ජලනල එලීම හේතුවෙන් වාහන ගමනාගමනයට සීමා කර තිබෙනවා. ඒ අනුව, අඹතලේ හන්දියේ සිට කැළණිමුල්ල හන්දිය දක්වා කොටස, අද(22) සිට අගෝස්තු මස පළමුවැනිදා දක්වා… Read More
Gossips කහගොල්ලේ පිපිරීමෙන් තුවාල ලැබූ අයෙක් ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක් කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක සිදුවූ පිපිරීමෙන් තුවාල ලබා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පළාගොස් ඇතැයි පළවන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව පොලිසිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්… Read More
Gossips මිනුවන්ගොඩ විදුලි කාර්යාල සේවකයින් විරෝධතාවක මිනුවන්ගොඩ – විදුලි පාරිභෝගික සේවා කාර්යාලයේ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් එම කාර්යාලයේ සේවකයින් අද (22) විරෝධතාවක නිරත වුණා. මිනුවන්ගොඩ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට… Read More
Gossips ගම හදා ගමු පළමු වැඩසටහන හෙට මතින් නිදහස් රටක් ජාතික වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක ගම හදා ගමු ග්‍රාමීය වැඩසටහනේ පළමු වැඩසටහන හෙට ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්…. Read More