Gossips කැබිනට් සංශෝධනය ගැන අදත් බලාපොරොත්තු දින ගණනාවක් තිස්සේ සිදුවන බවට රාවයක් පැතිරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (23) දිනයේ සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා. රජයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති… Read More
Gossips දියතලාව බස් බෝම්බයෙන් පසු අතුරුදන් වූ පුද්ගලයා යළි පැමිණේ හමුදා සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 කට තුවාල සිදුකළ බණ්ඩාරවෙල – දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පැතිර යන ඇතැම් ප්‍රචාරයන් අසත්‍ය බව… Read More
Gossips පාසල් ක්‍රිකට් වසන්තය ඇරඹේ පාසල් ක්‍රිකට් වසන්තයේ මහා ක්‍රිකට් තරඟ වාරය අරඹමින්, තර්ස්ටන් – ඉසිපතන සහෝදරයින්ගේ සටන 55 වන වරටත් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී අද (23) ආරම්භ වනවා. පාසල් දෙක අතර මෙතෙක් පැවති මහා ක්‍රිකට් තරඟ… Read More
Gossips උසස් පෙළ විභාගයට අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් මෙවර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ අදින් (23) පසුව ඉදිරිපත් කරන අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව මෙතෙක් අයදුම්පත්… Read More
Gossips මැතිවරණ කොමිසමේ සභාපති විවේකයක් ඉල්ලයි තමාට මාසයක හෝ විවේකයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ, ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා. Read More
Gossips කැනඩා අගමැති, මෝදි අතර සාකච්ඡා අද දිල්ලියේ සිය පවුලේ සාමාජිකයන් සමග ඉන්දියාවේ සතියක සංචාරයක නිරත කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර නිල සාකච්ඡා ඔහු සංචාරය අරඹා දින 6 කට පසු අද (23) පැවැත්වෙනවා…. Read More
Gossips කොටස් වෙළදපොල පහළට කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ (22) දිනයේ පහත වැටීමක් දක්නට ලැබුණ ද දේශපාලන ස්ථාවරභාවය පිළිබද බලාපොරොත්තු සමග රුපියල් බිලියන 1.5 යි 4 ක ඉහළ පිරිවැටුමක් වාර්තා කළා. බදාදා දිනයේ මාස 3 කින් ඉහළ අගය… Read More
Gossips දියතලාව බස් රථ පිපිරීම පිළිබද ප්‍රකාශ සටහන් කර ගැනීම තවදුරටත් දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් දැනට රෝහලේ ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අද (23) සිදුකිරීමට නියමිතයි. දැනට… Read More
Gossips බොකෝහරාම් ප්‍රහාරයෙන් නයිජීරියාවේ තවත් දැරියන් 111 ක් අතුරුදන් ඊසාන දිග නයිජීරියාවේ යොබේ ප්‍රාන්තයේ රජයේ උසස් පාසලකට බොකෝහරාම් සන්නද්ධ කණ්ඩායමක් බදාදා එල්ල කළ ප්‍රහාරයෙන් පසු එහි ඉගෙනුම ලැබූ දැරියන් 100 කට වැඩි පිරිසක් අතුරුදන් වී තිබෙනවා. එය 2014 වසරේදී චිබොක්… Read More
Gossips සංචාරක මග පෙන්වන්නෙකුට වැඩ වරදී හික්කඩුව, නාරිගම ප්‍රදේශයේ ගංජා මිලි ග්‍රෑම් 500 ක් ළඟ තබාගෙන සිටියදී හික්කඩුව පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරැට රැපියල් දස දහසක (10,000/-) දඩයක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා අයි.හෙට්ටිවත්ත… Read More