Gossips ඉන්ධන මිලෙහි වෙනසක් නැහැ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය වීමට නියමිතව තිබුණ ද එහි වෙනසක් සිදුනොවන බවට වාර්තා වනවා. කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය ඊට කිසිදු හේතුවක් මෙතෙක් දක්වා නැහැ. මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වන… Read More
Gossips මෝදි තවමත් ඉදිරියෙන් මැතිවරණ වසරේදී ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධිට වඩා ඉදිරියෙන් සිටින බව ජනමත සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඉන්දීය රූපවාහිනී… Read More
Gossips සැහැල්ලූ දුම්රිය පද්ධතියට ජපානයෙන් බිලියන 48ක් මාළඹේ සහ කොළඹ කොටුව අතර සැහැල්ලූ දුම්රිය පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ජපාන රජය රුපියල් බිලියන 48ක මූල්‍යාධාරයක් ලබාදී තිබෙනවා. ඒ සඳහා වූ ගිවිසුමට ලක් රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ… Read More
Gossips මාස කිහිපයක දිගු නිහැඬියාවකින් පසු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ඉදිරි තරඟ සඳහා සුපිරි ක්‍රීඩකයෙක් පිටියට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ඉතිරි එක්දින ජාත්‍යන්තර තරඟ දෙක සඳහා දකුණු අප්‍රිකානු පිළට ඒඞ්න් මාක්‍රම් සහ හෂීම් අම්ලා යළි කැදවා ඇති අතර, ප්‍රබල පිතිකරුවෙකු වූ ජේ.පී. ඩුමිනි ද ඊට එක්වනු ඇතැයි වාර්තා… Read More
Gossips රාවතාවත්තෙන් ඇල්ලූ කෝටි 180ක හෙරොයින්, සහ අවි ගබඩාව මධූෂ්ගේ බව හෙළිවේ (ඡායාරූප) රුපියල් කෝටි 500යේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික හෙවත් කැවුමා රැදී සිටි බව කියන මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගත් හෙරොයින් තොගය සහ අවි ගබඩාව ඩුබායි හිදී අත්අඩංගුවට… Read More
Gossips බංග්ලාදේශ ගුවන් යානයක වැසිකිලියේ රන් කිලෝ 12ක් ඩුබායි සිට බංග්ලාදේශයේ ඩකා නුවරට ෂාජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඊයේ පැමිණි මගී ගුවන් යානයක වැසිකිලියේ සගවා තිබූ රන් කිලෝ 12ක්, එරට රේගු බලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. රන් කැබලි 106ක් එහි… Read More
Gossips ප්‍රදේශය කිහිපයකට අද පස්වරුවේ වැසි හම්බන්තොට, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල අද (12) දිනය තුල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ… Read More
Gossips ඊයේ හෙරොයින් තොගය සොයාගත් මොරටුව – රාවතාවත්තේ නිවසින් සුවිශේෂී සී.ඩී. පටයක් හමුවෙයි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගයේ බර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (11) රාත්‍රියේ පරික්ෂා කර තිබෙනවා. ඒ අනුව එම හෙරොයින් තොගයේ බර කිලෝ ග්‍රෑම්… Read More
Gossips අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද 2019 අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. පසුගිය 5 වන දා මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය 6 වන දිනටත් අද විවාදයට ගැනෙනවා. … Read More
Gossips කොළඹ රථ වාහන වේගය පැයට කිලෝමීටර් 10යි කොළඹ නගරයේ රථ වාහන වේගය අද වන විට පැයට කිලෝමීටර් 10ත්, 12ත් අතර අගයක පසුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, ඊයේ දිනයේදී අයවැය… Read More