Gossips OPPO Dashing Blue හඳුන්වාදීමට සමගාමීව රසික රසිකාවියන්ට ඇන්ජලෝ මැතිව්ස් හමුවීමේ අවස්ථාවක් (ඡායාරූප) OPPO Dashing Blue හඳුන්වාදීමට සමගාමීව රසික රසිකාවියන්ට OPPO සන්නාම තානාපති ලෙස කටයුතු කරන ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හමුවීමේ අවස්ථාවක් උදාකර දීමට OPPO සමාගම පසුගියදා කටයුතු කළේ ය. මෙම අවස්ථාවට සංගීතය,… Read More
Gossips කැබිනට් සංශෝධනය සිදුවන දිනය ගැන ඇමති රාජිත කියයි අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන ඉරිදා සිදුවනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. කලුතර මහ රෝහලේ ව්‍යාපෘති කිහිපයකට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේ… Read More
Gossips ත්‍රිකුණාමලය රෝහල් භූමියෙන් අදත් කාලතුවක්කු කොටසක් මතුවෙයි ත්‍රිකුණාමලය මහ රෝහලේ සිදුකෙරෙන ඉදිකිරීම් කටයුත්තක් අතරතුර අද (23) යළිත් වරක් පැරණි කාලතුවක්කු කොටසක් හමුවී තිබෙනවා. රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට පෞද්ගලික ආයතනයක් විසින් ඩෝසර්… Read More
Gossips තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ කුරුණෑගල – වීරඹුගෙදර ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ නිවසක පැවැති සාදයකදී දෙපිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙය සිදු… Read More
Gossips බන්දුලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී මන්ත්‍රීවරයා… Read More
Gossips කුවේටයේ ලාංකික ශ්‍රමිකයන්ට දැනුම්දීමක් කුවේටයේ නීතිවිරෝධී අයුරින් රැදී සිටින්නන් සඳහා එරටින් පිටවීමට ලබාදී තිබූ පොදු සමා කාලය අප්‍රේල් 22 දක්වා දීර්ඝ කර තිබෙනවා. මීට පෙර මෙම පොදු සමා කාලය ජනවාරි 29 වන දා සිට පෙබරවාරි 22 වන දා දක්වා ක්‍රියාත්මක… Read More
Gossips ආනයනික අර්තාපල් බදු ඉහළට ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 29 කින් ඉහළ නංවා තිබෙනවා. මුදල් අමාත්‍යංශයයි මේ බව ප්‍රකාශ කළේ. ඒ අනුව මෙතෙක් රුපියලක්ව පැවති බද්ද රුපියල් 30 දක්වා ඉහළ… Read More
Gossips මහනුවර පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි මහනුවර – නැකත්කුඹුර ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ (22) රාත්‍රියේ මොහු සහ ඥාති පුද්ගලයෙකු අතර, ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි… Read More
Gossips රට ම කතාවෙන තෙල් වර්ජනයේ ඇත්ත නැත්ත ? වසර 3 කට වරක් තෙල් සංස්ථා සේවකයින්ට ලබාදෙන වැටුප් වැඩි කිරීම තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලමින් ඉන්ධන තොග ගබඩා පර්යන්ත සමාගම් සේවකයින් සිදුකිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවා තිබෙනවා. ඛණිජතෙල්… Read More
Gossips මතින් තොර රටක අභියෝගය ජය ගත හැක්කේ චක්‍රලේඛ වලින් නොවන බව ජනපති පවසයි මතින් තොර රටක් නිර්මාණය කිරීමේ අභියෝගය ජය ගත හැකි වන්නේ චක්‍රලේඛ මගින් නොව රාජ්‍ය නිලධාරින් අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමෙන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව… Read More