Gossips

එකම වේදිකාවේ පරස්පර අදහස්

මාළඹේ සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් කරගැනීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව පිළිබදව අදහස් දැක්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක්… Read More

Gossips

අමරිකා ජනපති උතුරු කොරියාවට එරෙහිව දැඩි තීරණයක

උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙලට එරෙහිව නව සම්බාධක පැනවීමට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුදානම් වනවා. මෙම සම්බාධක උතුරු කොරියාවේ රජයට එරෙහිව මෙතෙක් පනවනු ලබන දැවැන්තම සම්බාධක ලෙසටයි… Read More

Gossips

වත්තල දී ‘දඩල්ලේ මංජු’ට වෙඩි (ඡායාරූප)

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී.මංජු පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා. වත්තල – ශාන්ත ආනා දේවස්ථාන භුමියේදී මෙම වෙඩි හුවමාරුව… Read More

Gossips

ගම්වාසීන්ගේ අමානුෂික පහර දීමට ලක්වූ ආදිවාසියෙක් මරුට

සොරකම් කළ බව පවසා ආදිවාසී සාමාජිකයෙකු ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 30 හැවිරිදි මෙම ආදිවාසී සාමාජිකයාට වෙළඳසැල්වලින් භාණ්ඩ සොරකම්… Read More

Gossips

ජාතික ඔලිම්පික් කමිටුවට නව සභාපතිවරයෙක් තේරී පත්වෙයි

ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස සුරේෂ් සුබ්‍රමනියම් තේරී පත්වී තිබෙනවා. ක්‍රීඩා ක්ෂේත්‍රයේ වඩාත් කතාබහට ලක්වු මාතෘකාවක් වූ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද (23) පස්වරුවේ කොළඹ පිහිටි… Read More

Gossips

ජස්ටින් ටෲඩෝ, මෝදි හමුවේ

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට සංචාරයක නිරත වන කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නවදිල්ලි නුවර දී අද (23) මුණගැසුණා. මෙහිදී දෙරට අතර, ව්‍යාපාරික කටයුතු, ගෝලීය කාලගුණ විපර්යාස… Read More

Gossips

ජනවරම ගැන සිතන්න අගමැති සැරසේ

පක්ෂයේ සහ ආණ්ඩුවේ වෙනස්කම් ජන වරම තුළ රැදෙමින් සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සමඟ අරලියගහ මන්දිරයේ අද (23) පැවති සාකච්ඡාවකින්… Read More

Gossips

වසර 03ක් සිදුනොවූ සංවර්ධනය ඉදිරියටත් සිදුවේද ? – හිටපු ජනපති

වසර තුනක් සිදුනොකළ සංවර්ධනය වත්මන් ආණ්ඩුව ඉදිරි වසර දෙක තුළ සිදුකරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හොරණ ප්‍රදේශයේදී ආගමික වැඩසටහනකට සහභාගි වීමෙන්… Read More

Gossips

ජනතා විරෝධය ගැන හිටපු ජනපතිනිය කියයි

ආණ්ඩුවට ඇති ජනතා විරෝධය පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව පෙන්වා ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ වේයන්ගොඩ ප්‍රදේශයේ අද (23) පැවැති උත්සවයකින්… Read More

Gossips

වත්තල වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයෙකු මරුට (ඡායාරූප)

වත්තල දී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ඩී. මංජු හෙවත් දඩල්ලගේ මංජු මිය ගොස් තිබෙනවා. අද (23) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය වත්තල නගරයේදී… Read More