Gossips සෝමාලි අගනුවර යළි බෝම්බ පුපුරයි සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ඊයේ (23) සිදුවූ දැවැන්ත බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඉන් එක් බෝම්බයක් පුපුරා ඇත්තේ සෝමාලියානු ජනාධිපති මැදුරේ දොරටුව අසළයි. දෙවැන්න… Read More
Gossips සංගා ගේ විශේෂ තීරණයක් මේ දිනවල පකිස්ථානයේ පැවැත්වෙන විස්සයි විස්ස සුපර් ලීග් තරඟාවලියේ සියල්ලන්ගේ අවධානය යොමුවූ ක්‍රීඩකයා වී ඇත්තේ ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක සංගක්කාරයි. එහිදී සිය පළමු තරඟයේ ම මුල්තාන් සුල්තාන්… Read More
Gossips ශ්‍රී ලංකාවේ ජගත් සංවිධාන නේවාසික නියෝජිතවරිය මියයයි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය වූ ඌනා මැකෝලි වයස 54 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. 54 හැවිරිදි ඇය වෛද්‍ය… Read More
Gossips උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බාධා (ඡායාරූප) කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීම හේතුවෙන් අඩාල වූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තවමත් යථා තත්ත්වයට පත්වී නැතැයි දුම්රිය පාලක මැදිරිය… Read More
Gossips වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5කට දැඩි බලපෑම් දිවයිනට බලපා ඇති වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5කට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ අනූ දහසකට අධිකයි. අනුරාධපුර,පොළොන්නරුව, පුත්තලම, මන්නාරම,… Read More
Gossips අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට… Read More
Gossips සුපිරි වැඩකරු සංගා යළිත් පිත්තෙන් පිටිය දෙවනත් කරයි පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පිටිය උණුසුම් කළ තවත් සුපිරි තරඟයක් ඊයේ පැවැත්වුනා. ඒ Multan Sultans කණ්ඩායම සහ Lahore Qalandars කණ්ඩායම අතරයි. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Multan Sultans වෙනුවෙන් ආරම්භක පිතිකරු… Read More
Gossips කළුතරට පානීය ජල ගැටළුවක් වියළි කාලගුණයත් සමඟ කළු ගඟට මුහුදු ජලය එක්වන බැවින් කළු ගඟ අවට ඇතැම් ප්‍රදේශවල ජනතාවට නළ ජලය පානය කිරීම නුසුදුසු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. වාද්දුව, වස්කඩුව, කළුතර – උතුර, කළුතර… Read More
Gossips දුම්රියයේ ව්‍යාපෘති පිටට දීමෙන් සිදුවන දැවැන්ත පාඩුව ? දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් යොදා අඩු පිරිවැයක් යටතේ සිදුකළ හැකි ව්‍යාපෘති බලධාරින් විදේශිය හා පෞද්ගලික සමාගම් යොදා සිදුකිරීම හේතුවෙන් විශාල පාඩුවක් සිදුවන බව දුම්රිය සේවා වෘත්තිය… Read More
Gossips උතුරේ රාජ්‍ය ආයතනවල රියදුරන්ට පුහුණු වැඩමුලුවක් (ඡායාරූප) යාපනය ප්‍රදේශයේ රිය අනතුරු අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල රියදුරන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පසුගියදා පැවැත්වුනා. ඒ පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය මහජන… Read More