Gossips දෙමළ සන්ධාන නායකයන්ට උතුරේ විරෝධයක් (ඡායාරූප) යුද සමයේ අතුරුදන්වුවන් වෙනුවෙන් මෙතෙක් පිළිගත හැකි විසඳුමක් නොලැබුනු බවට පවසමින් ඔවුන්ගේ ඥාතීන්අ ද දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට දැඩි විරෝධයක් පළකර තිබෙනවා. අතුරුදන්වුවන් පිළිබඳ පිළිගත හැකි… Read More
Gossips ඌනා මැකෝලිගේ අභාවය ගැන ජනපති ශෝකය පළ කරයි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය වූ ඌනා මැකෝලිගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ශෝකය පළ… Read More
Gossips ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ – යුධ හමුදාපති ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව යුධ හමුදාපති මහේෂ් සේනානායක පවසනවා. හමුදාපතිවරයා මේ අදහස් පැවසුවේ අද( 24) වන්නි ආරක්ෂක සේනා 57 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්…. Read More
Gossips කච්චතිව් වන්දනාවේ ඉතිහාසය වෙනස් වෙයි කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල දේව මෙහෙයක් සිදුකිරීමයි. ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ… Read More
Gossips පළාත් සභා ඡන්දයේදී පක්ෂ 5ක් මනාප ක්‍රමයට මනාපයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය පිළිබදව දේශපාලන පක්ෂ මේ වනවිට විවිධ අදහස් පළ කරමින් සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසන්නේ එය පැරණි සමානුපාතික… Read More
Gossips අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට (25) පෙරවරුවේ සිදුවන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. මීට පෙර වාර්තා පළ වුණේ එය ඊයේ (23) දිනයේ සිදුවන බවටයි. මෙය වත්මන් ආණ්ඩුවේ… Read More
Gossips සංචාරක ඉපයීම් 3%කින් ඉහළට 2017 වසරේ සංචාරක ඉපයීම් සියයට 3.2කින් වර්ධනය වී ඇති බවට තාවකාලිකව ඇස්තමේන්තුගත කර ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. එහි අගය ඇමරිකානු ඩොලර් මිලියන 3631ක්. එසේම වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාව, චීනය,… Read More
Gossips ජයලලිතාගේ ජන්ම සමරුවට, මෝදි චෙන්නායි නුවරට තමිල්නාඩුවේ හිටපු මහඇමතිනී අභාවප්‍රාප්ත ජයලලිතා ජයරාම්ගේ 70 වන ජන්ම දිනය යෙදී ඇති අද (23) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චෙන්නායි නුවරට පැමිණෙනවා. ඒ, තමිල්නාඩු ප්‍රාන්ත රජය මගින් ජයලලිතාගේ… Read More
Gossips මැතිවරණයේ දැනුවත් කිරීම් ගැන ග්‍රාම නිලධාරීවරුන්ගෙන් චෝදනා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ ක්‍රමය පිළිබදව තමන් නිසියාකාරව දැනුවත් නොකළ බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ මහනුවර ශාඛාව පවසනවා. මහනුවර ඊයේ (24) මාධ්‍ය හමුවක් කැදවමින්… Read More
Gossips සීගිරිය නරඹන්නන්ට නව අවස්ථාවක් සීගිරියට සමීපව පිහිටා ඇති අලිගල ගුහාව නැරඹීම සඳහා සංචාරකයින්ට අවස්ථාව ලබාදී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ප්‍රකාශ කළා. සීගිරි ජල උද්‍යානයට… Read More