Gossips ඇමරිකානු සම්බාධක ගැන චීනයේ නොසතුට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් උතුරු කොරියාවට පනවන නව සම්බාධක ඇමරිකානු – චීන සබඳතාවලටද හානිකර බව චීනය ප්‍රකාශ කළා. උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙල ඉලක්ක කරගෙන ඇමරිකා එක්සත්… Read More
Gossips හලාවත එළිවිටියේ අනතුරකින් 12 කට තුවාල (ඡායාරූප) හලාවත ආණමඩුව මාර්ගයේ එළිවිටිය මංසන්ධියේ සිදුවූ රිය අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද අලුයම 2 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙහිදී යතුරුපැදි 3 ක්, ත්‍රී… Read More
Gossips ත්‍රිකුණාමලය මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් මරුට ත්‍රිකුණාමලය මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අද පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, තරුණයින් 8 දෙනෙකු මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇති අතරල… Read More
Gossips බොලිවුඩයේ සුපිරි තාරකාවක් වූ ශ්‍රී දේවී ජීවිතක්ෂයට බොලිවුඩයේ පළමු සිනමා නිලිය ලෙසට සැලකෙන සුපිරි තාරකාවක් වූ ශ්‍රී දේවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ. ඩුබායි රාජ්‍යයේ… Read More
Gossips පස්සරදී ගුරුවරයෙකුගෙන් පහර කෑ සිසුවෙකු රෝහලේ පස්සර – මඩුගස්තලාව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කටයුතු කරන හිමි නමක සිදුකළ පහරදීමකින් එම විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු රෝහල් ගත කිරීමේ පුවතක් හිරු ප්රවෘත්ති අංශයට වාර්තා… Read More
Gossips තවත් නොහික්මුනු බස් රියදුරෙක් පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් මගීන්ට රළු පරළු ලෙස සලකන අවස්ථාවන් පිළිබඳව අපට නිරන්තරයෙන් වාර්තාවනවා. පසුගිය සතියේත් අප සී.අයි.ඒ. ඔස්සේ වාර්තා කළේ බස් රථ රියදුරෙකු හා කොස්දොස්තරවරයෙකු… Read More
Gossips මානව හිිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශයට ලක් රජයේ් ප්‍රතිචාර ලබන මාසයේ මෙරට වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ලබන 21 වනදා සිදුකරන ප්‍රකාශයෙන් පසුව ලක් රජය ඊට ප්‍රතිචාර දක්වන… Read More
Gossips මංජු සමග සිටි දෙදෙනා රිමාන්ඩ් පාතාල කල්ලි නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී.මංජු සමඟ සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අද (24) වත්තල… Read More
Gossips භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 27 වනදා රුපියල් මිලියන 30,000 ක්, වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 27 වනදා පැවැත්වෙනවා. එහිදී දින 91 කින් කල් පිරෙන පරිදි රුපියල් මිලියන 8000 ක සහ දින 182 කින් කල්පිරෙන පරිදි රුපියල් මිලියන 9,000ක බිල්පත් වෙන්දේසි… Read More
Gossips සහෝදරයන්ගේ සටන ජය පැරදුමෙන් තොරව අවසන් කොළඹ – තර්ස්ටන් සහ ඉසිපතන 55 වන සහෝදරයින්ගේ සටන අද (24) ජය පරාජයෙන් තොරව අවසන් වුණා. එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයින් පළමු ඉනිම අත්හිටවූයේ… Read More