Gossips කැවුමාගේ නිවසින් කෝටි 180ක හෙරොයින් ඇල්ලූ පොලිස් නිලධාරීන්ට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී කෝටි 180කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 177ක් ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් (11) සොයාගනු ලැබුවා. හෙරොයින් තොගයට අමතරව ටී – 56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 2803, බෝර… Read More
Gossips මහනුවර නගරයේ විරෝධතාවක් මහනුවර – ඩී.එස්. සේනානායක විද්‍යාල භූමියට අයත් කොටසක් කලාප කාර්යාලයට පවරා ගැනීමට කටයුතු කරන බවට චෝදනා කරමින් එම පාසලේ ආදි ශිෂ්‍යයින් සහ දෙමව්පියන් පිරිසක් විද්‍යාලය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක… Read More
Gossips කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කොල්ල කෑ දෙදෙනෙකු අත්අඩංගුවට යතුරුපැදිවලින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල සහ මුදල් කොල්ල කෑමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරක් මතයි වැල්ලම්පිටිය… Read More
Gossips පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ වෙල්ලාවලි – රානමඩු – මන්ඩූර් ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ (11) සිදුකර ඇති මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙකු වන අතර කුඹුරක් සම්බන්ධයෙන් වූ ආරවුලක්… Read More
Gossips මාරවිල නගරයේදී පහරදීමකින් මන්ත්‍රීවරයෙකු රෝහලේ පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු මාරවිල මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය… Read More
Gossips සන්නද්ධ කණ්ඩායම් මැඩලීමට පාකිස්තානයෙන් ඇමරිකාවට සහතිකයක් කාශ්මීරයේ ඉන්දීය පාලනයට එරෙහිව ප්‍රහාර එල්ල කරන සන්නද්ධ කණ්ඩායම් මැඬලීම සඳහා පාකිස්තානය සහතික වූ බව ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසනවා. පාකිස්තාන විදේශ ඇමති ෂා මෙහමුද් කුරේෂි… Read More
Gossips ආයුර්වේද සම්බාහනයට මුවාවී කරගෙන ගිය ගණිකා නිවාසය වැටලූ මෙහෙයුම ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයක් මුවාවෙන් මාකොළ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ගණිකා නිවසක් වටලා තරුණ කාන්තාවන් 06 දෙනකු සමඟ එහි කළමනාකාරිණිය ලෙස කටයුතු කළ කාන්තාවක් සපුගස්‌කන්ද පොලිසිය මඟින්… Read More
Gossips යේමනයේ ගුවන් ප්‍රහාර වලින් 22 දෙනෙකු ජීවිතක්ෂයට උතුරුදිග යේමනයේ හජ්ජා ප්‍රදේශයට ගත වූ පැය 48 තුළ එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊට ළමයින් 12 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙකු අයත් වන බවයි විදෙස් වාර්තා… Read More
Gossips පන්නිපිටිය වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට මහරගම – පන්නිපිටිය – අරලිය උයන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More
Gossips රාවතාවත්තේ නිවසකින් ඇල්ලූ හෙරොයින් තොගයේ බර කිලෝ 177කට වැඩි බව අනාවරණය වෙයි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගයේ බර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (11) රාත්‍රියේ පරික්ෂා කර තිබෙනවා. ඒ අනුව එම හෙරොයින් තොගයේ බර කිලෝ ග්‍රෑම්… Read More