Gossips විදේශීය දුම්වැටි තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස මෙරටට විදේශීය දුම්වැටි තොගයක් රැගෙන ආ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා මෙම දුම්වැටි තොගය සමඟ අත්අඩංගුවට ගත් 28 වන… Read More
Gossips මඟ වැරදී ගිය, ශ්‍රීපාද ගමන ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ජීප් රථයක් මස්කෙළිය – නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ සමන් දේවාලය අසල පිහිටි යුද හමුදා මුරපොළ අසලදී ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. අද (25) පෙරවරුවේ සිදුවූ මෙම… Read More
Gossips පාසල් සිසුවාට මරු කැඳවූ වසා තිබූ ගේට්ටුව (ඡායාරූප) ගලේවෙල, කැප්පිටිය, රන්වැඩියාව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු නිවසක් ඉදිරිපිට වසා තිබූ ගේට්ටුවක හැපී ඊයේ (24) රාත්‍රියේ මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි මොහොමඩ් ඉෆ්ශාන් නැමැති පාසල්… Read More
Gossips කොට්ටාව නගරයේ ගින්නක් කොට්ටාව ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් ගබඩාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඬ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 02ක් එම ස්ථානයට යොමු කළ බවයි. එමෙන්ම දෙහිවල… Read More
Gossips වියලි කාලගුණයට නිමාවක් වියලි කාලගුණය නිමා කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, ඌව, උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට… Read More
Gossips නීතිය සහ සාමය අගමැති යටතට නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි. Read More
Gossips අද සිදුකළ නව කැබිනට් සංශෝධනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් වත්මන් රජයේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද(25) පෙරවරුවේ සිදු කෙරුණා. අද(25) සිදුකළ අමාත්‍ය සංශෝධනයට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නීතිය හා… Read More
Gossips නිදහස් සන්ධාන අමාත්‍ය ධුර සංශෝධනය සති දෙකකින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ අමාත්‍ය මණ්ඩල සංශෝධන ඉදිරි සති දෙක ඇතුළත සිදුකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා. අද (25) පෙරවරුවේ නව… Read More
Gossips අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ, කොමසාරිස් ලැයිස්තුවට ජනපති අනුමැතිය අතුරුදන් වුවන් පිළිබඳ කාර්යාලය සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩලය මඟින් නිර්දේශ කළ කොමසාරිස්වරුන්ගේ නම් ලැයිස්තුවට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවී ඇති බව කථානායක කරූ ජයසූරිය පවසනවා. හිරු ප්රවෘත්ති… Read More
Gossips හෝටලයක සිටි සංචාරකයෙකු හදිසියේ මියයයි ඇල්ල නගරයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන ස්විට්සර්ලන්ත ජාතිකයෙකු හදිසියේ මියෙගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ. සංචාරක හෝටලයේ සේවකයෙකු තේ රැගෙන මොහු… Read More