Gossips බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අද හමුදාපති හමුවෙයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරමින් සිටියදී මෙරටට කැඳවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අද (26) යුද හමුදාපතිවරයා හමුවීමට නියමිතයි. හිරු… Read More
Gossips අජිත් පී. පෙරේරා අද යළිත් දිවුරුම්දීමේ සූදානමක් දිනෙන් දින කල් ගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඊයේ (25) පෙරවරුවේ සිදුකෙරුණා. එහිදී කැබිනට් අමාත්‍යවරුන් 06 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් තුන්දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More
Gossips රජයේ වෛද්‍යවරුන් තවත් කමිටුවක් ඉල්ලයි අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ නිර්දේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ උප ලේකම්… Read More
Gossips මහා පරිමාණ කේරළ ගංජා ජාවාරමක සුළමුල හෙළිවෙයි දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වූ කිලිනොච්චියේ සිට කොළඹට කේරළ ගංජා ප්‍රවාහන කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ කරගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් වී තිබෙනවා…. Read More
Gossips පොදුජන පෙරමුණ බලය පිහිටුවන බව හිටපු ජනපති කියයි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල… Read More
Gossips පරාජය සියලු දෙනා භාරගත යුතු බව නිදහස් පක්ෂ මහලේකම් කියයි කැබිනට් සංශෝධනයෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින්… Read More
Gossips තරංගාකාර කැළඹිල්ල නිසා, බොහෝ ප්‍රදේශවලට වැසි දිවයිනේ නැගෙනහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්නයේ… Read More
Gossips දකුණේ විහාරස්ථානයකදී ඇතාගෙන් පහර කෑ ඇත්ගොව්වා, බීමතින් සිටි බව හෙළිවේ පෙරහැර වලට සහභාගි වන අලි ඇතුන් සහ ඇත්ගොව්වන් රක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් දියත් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව තිස්සමහාරාම රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියන්… Read More
Gossips ආණ්ඩුව ප්රජාතන්ත්රවාදයේ දොරටු වසා ඇති බව ඒකාබද්ධය කියයි රටේ පවතින ගැටළුවලට පිළිතුරු නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයේ් දොරටු වසා දමමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More
Gossips ඉල්ලා අස්වන්නැයි, ඊශ්‍රායල අගමැතිට එරෙහිව විරෝධතා දූෂණ චෝදනා එල්ල වී සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් විරෝධතාවක් මේ වන විට පැවැත්වෙනවා. එරට ටෙලාවිව් නුවර පැවැත්වෙන මෙම විරෝධතාව සඳහා දහස්… Read More