Gossips බස්නාහිර, නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව පළාත්වලට තද වැසි බස්නාහිර, නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව ට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඉදිරියටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා…. Read More
Gossips අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර ප්‍රකාශ කළා. පුත්තලම ප්‍රදේශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips අර්ජුන් මහේන්ද්‍රන්ට යැවූ සිතාසිය, සිංගප්පූරුවෙන් යළි මෙරටට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිය සිංගප්පූරු ලිපිනයේ නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා. ඒ,… Read More
Gossips අගමැතිට දුන් නීතිය හා සාමය තාවකාලිකයි – ඇමති දුමින්ද අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් නීතිය හා සාමය අමාත්‍ය ධුරය අග්‍රාමාත්‍යවරයාට පැවරුවේ තාවකාලිකව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහලේකම්,… Read More
Gossips වියානා ඇළට පෙරළී අතුරුදන් වූ පුද්ගලයා සොයා තවමත් මෙහෙයුම් බදුල්ල – මහියංගනය මාර්ගයේ – මාපාකඩවැව 17 කණුව අසලදී මෝටර් රථයක් වියානා ඇළට පෙරළීමෙන් අතුරුදන් වූ පුද්ගලයා සොයා ගැනීම සඳහා සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මෙලෙස අතුරුදන් වී ඇත්තේ බණ්ඩාරවෙල… Read More
Gossips ජාත්‍යන්තර සහතික ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 750ට අඩු සහ සේවක සංඛ්‍යාව 300ට අඩු සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තවලට ජාත්‍යන්තර සහතික ලබා ගැනීම සඳහා රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අදාළ… Read More
Gossips ඌව මහඇමති, විදුහල්පතිනියගෙන් රු මිලියන 500ක් ඉල්ලයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඔහු විසින් දණගැස්සවූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී ආර්. භවානිගෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා එන්තර වාසියක් යොමුකර… Read More
Gossips රජරට රැජිණ දුම්රියට වසර 50යි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රජරට රැජිණ දුම්රියට අදට වසර 50ක් සපිරෙනවා. 1968 වසරේ පෙබරවාරි 26 වන දා සිට මේ දක්වා කාලය තුළ මාතර සිට වව්නියාව අතර අදාළ දුම්රිය ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව… Read More
Gossips ලොව ම කළඹමින් සුපිරි නිළි ශ්‍රී දේවි මියගිය සත්‍ය හේතුව හෙළිවෙයි ? ඉන්දීය සුපිරි නිළි ශ්‍රී දේවි මියගොස් ඇත්තේ නාන කාමරය තුල සිදුවූ අනතුරකින් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුනේ ඇය හෘදයාබාධයකින් මියගිය බවටයි…. Read More
Gossips වියළි කලාපයේ කුඩා වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කරන්නැයි ජනපතිගෙන් උපදෙස් වියළි කලාපයේ කුඩා වැව් 2400ක ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට අද එක්වෙමින්… Read More