Gossips ගෝඨාභයගේ රීට් පෙත්සම් විභාගය 26 වනදා දක්වා කල් යයි තමන් ඇතුළු 07 දෙනෙකු එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ගොනුකර ඇති නඩු විභාගය නතර කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ රීට් පෙත්සම විභාගය මේ මස 26… Read More
Gossips බීඩිකොළ කිලෝ 751 කට අධික තොගයක් මන්නාරමෙන් සොයා ගැනේ මන්නාරම – වැලිපර හතර, මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 751 ක් නාවික හමුදාව ඊයේ සොයා ගෙන තිබෙනවා. එමෙන්ම, ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 4 දෙනෙකු ද නාවික හමුදාව… Read More
Gossips අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට 6 ශ්‍රේණියේ සිසුවෙකුට ඇතුලත් කිරීමට රුපියල් 8000ක අල්ලසක් ගත් මාතර ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips රාමේෂ්වරන් ධීවරයන් ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවක මෙරට නාවික හමුදාව විසින් සිය ධීවරයන් සහ යාත්‍රා අත්අඩංගුවට ගන්නා බවට චෝදනා නගමින් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරන් හි ධීවරයන් අද සිට වර්ජනයක් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ සඳහා… Read More
Gossips හෙරොයින් සමඟ 19ක් අම්පාර, උහනින් අල්ලයි අම්පාර, උහන පොලිස් ස්ථානය මඟින් සිදුකළ වැටලීම් වලදී හොරොයින් මිලි ග්‍රෑම් 3916 ක් සමඟ පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස සමඟ මෝටර් රථයක්ද සිය භාරයට ගත් බවයි උහන පොලිසිය පවසන්නේ…. Read More
Gossips ගෑරප්පුවකින් ඇන, කෝටි 5ක මැණික් කොල්ල කයි රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමකින් යුත් මැණික් ගල් තුනක් කොල්ල කෑ මොංගෝලියානු ජාතික කාන්තාවක් ඇතුළු 5 දෙනෙකු කළුතර දිසා අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු… Read More
Gossips මධුෂ්ගේ පියාගේ අවමඟුලේ සී.ඩී. තැටියෙන්, තොරතුරු රැසක් රුපියල් කෝටි 500යේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලූම් ඉන්දික හෙවත් කැවුමා රැදී සිටි බව කියන මොරටුව – රාවතාවත්ත නිවසේ තිබී සොයා ගත් මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමංගල්‍ය කටයුතු දර්ශන ඇතුළත් සී.ඩී…. Read More
Gossips මහින්දට එරෙහි රනිල් පාර්ශවයේ, පෙත්සම ඉල්ලා අස්කර ගනී මහින්ද රාජපක්ෂ ඇතුළු 49 දෙනෙකු, අග්‍රාමාත්‍ය ධූරයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් කෝවොරෙන්ටෝ ආඥාවක් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම අග්‍රාමාත්‍ය… Read More
Gossips නිදහස් සන්ධානය අයවැයට එරෙහි වෙයි අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා. ඒ, අද උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් විශේෂ හමුවකදියි. අදාළ හමුව පැවැත්වුණේ… Read More
Gossips අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 4ක සිර දඬුවම් රුපියල් 20,000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට වරදකරු වූ උප පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 04ක සිර දඬුවම් නියම කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මෙම නියෝගය නිකුත් කළේ කහවත්ත – පොලිස්… Read More