Gossips

Update : බීමතින් රිය පැදවූ 266 දෙනෙකු අත්අඩංගුවට

ඊයේ (16) උදෑසන 6 සිට අද(17) උදෑසන 6 දක්වා වූ පැය 24 තුළ බිමත් රියදුරන් 266ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 7134කට නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පවසා සිටියේ…. Read More

Gossips

මහියංගනයේදී අවසන් ගමන් ගිය එකම පවුලේ සියලු දෙනා නුවරඑළියේ ඉතිරි කර ආ මතකය රටම හඩවයි

මහියංගණය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ මහියංගණය ජාතික පාසල ඉදිරිපිටදී වෑන් රථයක් බස් රථයක ගැටී අද අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබුණා. මෙම අනතුරින් මියගිය දසදෙනා පවුල්… Read More

Gossips

මුන්නේෂ්වරම් – සොහොන් කාලි කෝවිලේ වාලම්පූරි සොරා ගනී

මුන්නේෂ්වරම් – සොහොන්කාලි කෝවිලේතිබූ මිල කළ නොහැකි වටිනාකමක් ඇති බව කියන වාලම්පුරි දෙකක් අද සොරකම් කර තිබෙනවා. දේවාලයේ හිමිකාරිනිය හලාවත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ… Read More

Gossips

ලෝක කුසලානයට එන සත්කාරකයින් සිය සංචිතය නම් කරයි, ප්‍රබලයෙක් ඉවතට

2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියට සහභාගී වන එංගලන්ත සංචිතය අද(17) ප්‍රකාශයට පත් කල අතර එම සංචිතයට මේ දිනවල IPL පිටියේ සුපිරි දක්ෂතා දක්වන බාබඩෝස් ජන්ම ලාභියෙක් වී එංගලන්ත පුරවැසියෙක් බවට පත් වූ .ජෝෆ්රා… Read More

Gossips

කටුනායකට ආ ගුවන් යානා 4 ක් මත්තලට

කටුනායක ගුවන්තොටුපල වෙත ගොඩබැස්සවීමට නියමිත ගුවන් යානා 4 ක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන්තොටුපල වෙත හරවා යවා තිබෙනවා. මත්තල ගුවන්තොටුපල කළමනාකාර උපුල් කලන්සූරිය හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

‘‘නොට්රඩාම්’’ අරමුදලට ඩොලර් බිලියනයක්

ගින්නෙන් විනාශ වූ ප්‍රංශයේ ඉපැරණි ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පිහිටවූ අරමුදලට මේ වනවිටත් ඇමරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලක් එකතු වී තිබෙනවා. ප්‍රංශ ජනාධිපති… Read More

Gossips

සේවා අංශයේ වර්ධනයක්

පසුගිය මාර්තු මාසයේදි මෙරට සේවා අංශය වැඩි වේගයකින් වර්ධනය වී ඇතැයි මහ බැංකුව පෙන්වා දෙනවා. තොග සහ සිල්ලර වෙළඳාම මෙන්ම ප්‍රවාහන යන උප අංශවල ව්‍යාපාර ක්‍රියාකාරකම්වල විශේෂ වර්ධනයක් සිදුවීම… Read More

Gossips

IPL 33 වැනි තරඟය අදයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 33 වන තරඟය අද හයිද්‍රාබාද්හී දි පැවැත්වෙනවා. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි. මේ වනවිට තරඟාවලියේ සමස්ත ලකුණු සටහනේ පෙරමුණ… Read More

Gossips

‘‘රාවණ – වන් ’’ හෙට ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයට

මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙපලක් විසින් නිර්මාණය කළ ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව හෙට අලූයම 2.16 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට සියලූ කටයුතු සූදානම්. ඇමරිකාවේ… Read More

Gossips

ජනපති තිරුපති කෝවිල වැඳපුදා ගනී

දෙදින පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද තිරුපති කෝවිල වැඳපුදා ගත්තා. එම අවස්ථාවට ජනාධිපති ආර්යාව ඇතුළු පවුලේ සාමාජිකයින් ද එක්ව සිටි බව සඳහන්…. Read More