Gossips

පොලිස් නිලධාරියෙකු දිවි අහිමි කළ අත්වැරැද්ද

අම්බලන්තොට – පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අත්වැරදීමකින් වස ශරීර ගත වී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ දෙදරු පියෙකු වන 53 හැවිරිදි මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි… Read More

Gossips

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳුන්ගෙන් රජයට චෝදනාවක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පරිපාලනයේ ගැටළු ඇතිකොට එහි මුදල් රජයට පවරා ගැනීමේ කූඨ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය චෝදනා කරනවා. දඹුල්ලේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට… Read More

Gossips

පාකිස්තාන කාන්තා පිළ දිවයිනට

පාකිස්තාන කාන්තා ක්‍රිකට් පිළ එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියක් සඳහා ලබන මාර්තු 20 වන දා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. එක්දින තරගාවලිය රන්ගිරි – දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන… Read More

Gossips

පන්නිපිටියේදී දුම්රියක් පීලී පනී

පන්නිපිටිය ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ හෝමාගම සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක්… Read More

Gossips

හිරු ගමින් ගමට 04 වන අදියර රත්නපුරට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 04 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More

Gossips

පළාත් කිහිපයකට තවදුරටත් වැසි

දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව… Read More

Gossips

මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසි වාරය ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසි වාරය ඊයේ (26) ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර දී ආරම්භ වුණා. මෙවර සැසි වාරයේදී ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් 47ක මානව හිමිකම් තත්ත්වය පිළිබදව ප්‍රගති… Read More

Gossips

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් තවමත් ප්‍රමාදයි

ශ්‍රී ලන්කන් ජාතික ගුවන් සේවයේ ගුවන් යානා දෙකක කාර්මික දෝෂ හේතුවෙන් ඇති වූ ගුවන් ගමන් ප්‍රමාදය තවමත් අවසන් වී නැහැ. කෙසේ නමුත්, එය බොහෝදුරට පාලනය කිරීමට හැකි වී ඇති බවයි ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු… Read More

Gossips

දකුණු අප්‍රිකාවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

දකුණු අප්‍රිකාවේ නව ජනාධිපති සිරිල් රමෆෝසා විසින් කැපී පෙනෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති ජේකොබ් සූමා විසින් බලයෙන් පහ කළ නලනහ්ලා නෙනේට යළි මුදල්… Read More

Gossips

ශ්‍රීදේවිගේ දේහය තවමත් ඩුබායි නුවර – පොලීසිය බොනී කපූර්ගෙන් ප්‍රකාශයක් ලබා ගනී

ඩුබායි නුවර මංගල්‍ය උත්සවයකට සහභාගිවීමට ගොස් සිටියදී හෝටලයේ නාන කාමරය තුළ දියේ ගිලී මිය ගිය සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රීදේවිගේ දේහය තවමත් ඉන්දියාවට රැගෙන විත් නැහැ. පරීක්ෂණ කටයුතු අවසන් වන… Read More