Gossips ජනනාත් වරකාගොඩ පොලිස් අත්අඩංගුවට ජනප්‍රිය ගායන හා වාදන ශිල්පී ජනනාත් වරකාගොඩ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කිරිල්ලවලදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනුයි. Read More
Gossips පාසල් ළමයින්ට මත්පෙති අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට පාසල් ළමයින්ට අලෙවි කිරීම සඳහා මත්පෙති ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු තෙල්දෙණිය දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු… Read More
Gossips හය හැවිරිදි දරුවෙකුට මත්පැන් පෙවූ සිද්ධියක් ගැන පොලීසියෙන් පරීක්ෂණ තම 6 හැවිරිදි පිරිමි දරුවාට අසල්වැසි නිවසක පැවති මංගල උත්සවයකදී බලහත්කාරයෙන් මත්පැන් පොවා ඇති බවට අම්බලන්තොට – මොදරවල්ලිය ප්‍රදේශයේ පදිංචි මවක් පොලීසියට පැමිණිලි කර තිබෙනවා. අදාළ නිවසේ සෙල්ලම්… Read More
Gossips ඉන්දීය මහමැතිවරණයේ වියදම රුපියල් බිලියන 500ක් අප්‍රේල් 11 වනදා සිට මැයි 19 වනදා දක්වා අදියර 07 කින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය සදහා ඉන්දීය රුපියල් බිලියන 500 ක් වැය වන බව ඇස්තමේන්තු කර තිබෙනවා. එය ඩොලර් බිලියන 07 කට ආසන්න ප්‍රමාණයක්. 2016 වසරේ ඇමරිකානු… Read More
Gossips හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ අභියාචනා පෙත්සම් පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ විවාදය මැයි 21 වන දා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් 04 දෙනෙකු තමන්ට ලබාදුන් දඬුවමට එරෙහිව ගොනු කර තිබූ අභියාචනා පෙත්සම් සම්බන්ධයෙන් විවාදය මැයි මස 21 වනදා පැවැත්වීමට… Read More
Gossips බණ්ඩාරවෙල – කොටබෙත්ම රක්ෂිතයේ ගින්නක් බණ්ඩාරවෙල – කොස්ලන්ද – කොටබෙත්ම රක්ෂිතයේ අද අලූයම හට ගත් ගින්නකින් අක්කර 30 ක පමණ වනාන්තර ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, පොලීසිය සදහන් කළේ ආපදා කළමනාකරණ… Read More
Gossips අයවැයට විරුද්ධ බව ගම්මන්පිළත් කියයි සිහින මාළිගාවක් වන මෙවර අයවැයට විරුද්ධත්වය පළ කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව කියා සිටියේ කොළඹ අද (12) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More
Gossips පොලිස් නිලධාරීන් 56 දෙනෙකුට ස්ථාන මාරුවීම් සේවා අවශ්‍යතා මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 20 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 56 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. මෙලෙස ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් නිලධාරීන් අතරට මිනුවන්ගොඩ, නාරම්මල, පූඩළුඔය,… Read More
Gossips නවසීලන්තයට ඉනිමක ජයක් සංචාරක බංග්ලාදේශ පිළ සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ද දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට නවසීලන්ත පිළ අද සමත් වුණා. වෙලින්ටන් හිදී පැවති එම තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 211කට දැවී ගිය බංග්ලාදේශ පිළ… Read More
Gossips දයාසිරිගේ මතය තමන් සැමවිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්විය යුතුය යන මතයේ සිටින බව නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. නිදහස් පක්ෂ මූලස්ථානයේ අද… Read More