Gossips

බඳින තුවක්කුවක් පත්තුවී සිවිල් ආරක්ෂක භටයෙකු මරුට

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ කුඩාවිලච්චිය ප්‍රදේශයේදී වන සතුන් දඩයම් කිරීමට අටවා තිබූ බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් සිවිල් ආරක්ෂක බලකායේ භටයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා…. Read More

Gossips

ඊජිප්තුවේ දුම්රිය අනතුරකින් 15 ක් මරුට

ඊජිප්තුවේ – කයිරෝ නුවර ආසන්නයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තවත් පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් මෙම අනතුරින් තුවාල ලබා ඇති බවයි…. Read More

Gossips

ගොවි විරෝධතාවය අතරතුර ත්අඩංගුවට ගත් 50 දෙනෙකු රිමාන්ඩ් – 9 කට ඇප

තඹුත්තේගම නගරයේ පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝග කඩකරමින් කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් 59 දෙනාගෙන් 50 දෙනෙකු මේ මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ,… Read More

Gossips

අනිද්දා සිට යළි වැසි වැඩිවේ – අක්කරෙයිපත්තුවට තද සුළං

අනිද්දා සිට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ අද දිනයේදීද දිවයිනේ… Read More

Gossips

අද හිරු ධර්ම ප්‍රදීපය හිඟුරක්ගොඩ – හතමුණ ගංඟාරාම විහාරස්ථානයේ

හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන යටතේ අදට යෙදෙන මැදින් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමට හිරු එෆ්.එම්. සූදානම්. ඒ සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු… Read More

Gossips

හිරු ගමින් ගමට හෙට රත්නපුර නිරල්ගම ජනපදයට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More

Gossips

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයන්ගේ නම් ප්‍රකාශයට

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස්වරුන්ගේ නම් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අනුමැතිය මත ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශ මතයි මෙම කොමසාරිස්වරුන්… Read More

Gossips

පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂවල සූදානම

පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂවල පවතින සූදානම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ප්‍රධාන දේශපාලන පක්ෂවලින් විමසීමක් කළා. එමෙන්ම පළාත් සභා හා පලාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා… Read More

Gossips

නීතිවිරෝධී ගිනි අවි 57000 ක් ඕස්ට්‍රේලියානු රජය භාරයට

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව තුළ භාවිත වූ ගිනි අවි 57,000 ක අධික ප්‍රමාණයක් එරට රජය වෙත භාරදී තිබෙනවා. ගිනි අවි ළඟ තබාගැනීමේ නීති දැඩි කිරීමත් සමඟ නීතිවිරෝධී ලෙස රට තුළ භාවිත වන ගිනි අවි රජයට භාරදීමට… Read More

Gossips

වතුකරයට නව නිවාස ව්‍යාපෘතියක්

වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකිරීමට අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය සමග අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව නුවරඑළිය සහ… Read More