Gossips

අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සාමාජිකයන් නම් කෙරේ

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (28) සිදු කෙරුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන… Read More

Gossips

අගමැති සිංගප්පූරුවට

කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධාන කරන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව සඳහා සහභාගිවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (01) පස්වරුවේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි. හෙට (02) දිනයේ සිංගප්පූරුවේ… Read More

Gossips

හිරු ධර්ම ප්‍රදීපය හතමුණ ගංගාරාම විහාරස්ථානයේදී

අදට (01) යෙදෙන මැදින් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දිනය පුරා සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කරවීමට හිරු එෆ්.එම්. කටයුතු යොදා තිබෙනවා. ඒ, සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු රැසක් … Read More

Gossips

වියලි කාලගුණයෙන් 357,144 කට පීඩා

වියලි කාලගුණය හේතුවෙන් පුත්තලම, කුරුණෑගල, මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව සහ මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි පවුල් එක්ලක්ෂ දහදහස් 481 කට අයත් පුද්ගලයින් තුන්ලක්ෂ 57,144 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා…. Read More

Gossips

ගොවීන්ට පහරදීම ගැන ඒකාබද්ධයෙන් විවේචනයක්

තඹුත්තේගම ගොවීන් පිරිසක් ඊයේ සිදුකළ විරෝධතාවයේදී පොලීසියේ හැසිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකදී දැඩි විවේචනයක් එල්ල කළා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන… Read More

Gossips

වැඩිම වර්ෂාපතනය ත්‍රිකුණාමලයට

උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ උපරිම වර්ෂාපතනය ත්‍රිකුණාමලයෙන් වාර්තා වී තිබෙනවා. එය මිලිමීටර් 99 යි දශම 2 ක් ලෙස සටහන් වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට අමතරව, මඩකලපුව,… Read More

Gossips

ලංකාවේ සෞඛ්‍ය ගැන සොයන්න ඉන්දීය දූත පිරිසක් පැමිණෙයි (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ නොමිලේ සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අධ්‍යයනයක නිරත වීමට ඉන්දීය වානිජ සහ කර්මාන්ත මණ්ඩලයට අයත් දූත පිරිසක් පැමිණ තිබෙනවා. 13 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම පසුගියදා… Read More

Gossips

වැල්ලවාය – කුරුමිණියාගල රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප )

වැල්ලවාය – කුරුමිණියාගල කඳු රක්ෂිතයේ ඊයේ (28) පස්වරුවේ සිට හටගත් ගින්න හේතුවෙන් මේ වනවිට අක්කර 400ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වනවා. ගින්න මේ වනවිටත් පැතිරෙමින් පවතින අතර එය මැඩපැවැත්වීම… Read More

Gossips

දෙවරක් ක්‍රිකට් ලෝකයේ රජු වී නැවතුනු තැන

2019 වසරේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසකම් ලැබීමේ තරඟාවලිය සිම්බාබ්වේදී පැවැත්වෙනවා. එහි පුහුණු තරඟයකදී ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 29 ක් විශිෂ්ඨ… Read More

Gossips

රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය ගැන රජය ගත් විශේෂ තීරණය

තඹුත්තේගම නොසන්සුන්තාවයට මුල් වූ රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් දිසාපතිවරයා පවසනවා. අක්කර අඩි 86,000 ක පමණ වපසරියකින් යුක්ත අනුරාධපුර රාජාංගනය… Read More