Gossips වසර 6 ක් තුළ දරිද්‍රතාවය අඩු කිරීමට රුසියානු ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් ඉදිරි වසර 6 ක කාලය තුළ දරිද්‍රතාවය අඩකින් අඩු කිරීමට කටයුතු කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සදහන් කර ඇත්තේ මොස්කව් නුවරදී අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්… Read More
Gossips Update : කුරුමිණියාගල කඳු රක්ෂිතයේ ගින්න තවදුරටත් පැතිරේ වැල්ලවාය – කුරුමිණියාගල කඳු රක්ෂිතයේ හට ගත් ගින්න මේ වනවිට අක්කර 500 ක් පමණ ව්‍යාප්ත වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. අධික සුළං සහ නියං තත්ත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට අසීරු වන බවයි දිස්ත්‍රික්… Read More
Gossips ඩෙන්සිල් ගේ අභිරහස් ඝාතනයෙන් පසු හෙළිවූ ඇත්ත කතාව පසුගියදා පාදුක්ක ප්‍රදේශයේදී තරුණ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ බිරිඳ සහ ඇයගේ අනියම් පුරුෂයා බවට සැකකෙරෙන තරුණයෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය… Read More
Gossips තඹුත්තේගම සිද්ධිය ගැන පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලයි තඹුත්තේගමදී ඊයේ (258) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැදවීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාල වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කර… Read More
Gossips හෙරොයින් ජාවාරමේ නිරතවූ කාන්තාවක් ඇතුලූ තුන්දෙනෙකු අත්අඩංගුවට හෙරොයින් ජාවාරමේ නිරතවූ කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු දෙමටගොඩ විද්‍යාලංකාර මාවතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව ඊයේ (28) සිදුකළ වැටලීමකදියි…. Read More
Gossips රන් මාල කොල්ලකන කල්ලියක් අත්අඩංගුවට ඇහැලියගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණ කාන්තාවකගේ රන් මාලයක් කොල්ලකා මෝටර් රථයකින් පළායමින් සිටි පුද්ගලයන් තුන්දෙනෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස ගමන් කළ මෝටර් රථයේ තිබී… Read More
Gossips හලාවත මහරෝහලේ සුළු සේවකයින් වර්ජනයක හලාවත මහරෝහලේ සුළු සේවකයින් අද (01) පෙරවරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. තමන්ට ලබාදෙන දෛනික වැටුප ඉහළ දමන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම වැඩවර්ජනය දියත් කරන බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන්… Read More
Gossips ශ්‍රී දේවි ගේ සැමියා මුල්වරට පැවසූ විශේෂ කතාව ඉන්දීය සිනමාවේ පළමු සුපිරි තාරකාව ලෙස සැලකෙන ශ්‍රී දේවිගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ඊයේ සවස මුම්බායිහිදී සිදු කෙරුණා. මේ අතර ඇයගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් අනතුරුව දිගු නිහැඬියාව බිඳිමින්… Read More
Gossips හෙරොයින් කිලෝග්‍රෑම් 600 ක් සමඟින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට කොලොම්බියාව සිට ඉතාලිය හරහා ඇල්බේනියාව වෙත ප්‍රවාහනය කළ හෙරෝයින් කිලෝග්‍රෑම් 631 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇල්බේනියාවේ උතුරු වරාය ප්‍රදේශයේ ඩුරෙස් හිදී අත්අඩංගුවට… Read More
Gossips හෙක්ටයාර් ලක්ෂ 5 ක කුඹුරුවලට පොහොර සැපයුම අප්‍රේල් සිට මේ වසර සඳහා මෙරට වී වගා කිරීමට අපේක්ෂිත හෙක්ටයාර ලක්ෂ 5 ක කුඹුරු ප්‍රමාණයක් සඳහා පොහොර සැපයීම අප්‍රේල් මස සිට සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අදාළ කාලසීමාව තුළ පොහොර ආනයනය කර බෙදාහැරීම… Read More