Gossips වැල්ලවායේ කන්දකින් භාගයක් ගිනි ගනී (ඡායාරූප) වැල්ලවාය – කුරුමිණියාගල කදු රක්ෂිතයේ හට ගත් ගින්නෙන් මේ වනවිට අක්කර 200 කට වැඩි ප්‍රමාණයක් පමණ විනාශ වී තිබෙනවා. අධික සුළං සහ නියං තත්ත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට අසීරු වන බවයි දිස්ත්‍රික්… Read More
Gossips රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධාන සභාපති අත්අඩංගුවට තඹුත්තේගමදී සිදුවු ගොවි විරෝධතාවයට අදාළව රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ විරෝධතාවය සම්බන්ධයෙන් ගොවි සංවිධාන දෙකක සභාපතිවරුන්… Read More
Gossips රුසියානු ජනපතිගෙන් මිසයිලයක් ගැන ඉඟියක් රුසියාව පරාජයට පත්කළ නොහැකි මිසයිලයක් නිර්මාණය කරමින් පවතින බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. ජනාධිපති ව්ලැද්මීර් පුටින් කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමිනුයි මෙම කරුණු හෙළිවී ඇත්තේ. ඉදිරියේදී… Read More
Gossips ශ්‍රී දේවීගේ මරණය ගැන තවත් සැකයක් අභාවප්‍රාප්ත සුපිරි බොලිවුඩ් නිලි ශ්‍රී දේවී ඇයගේ මරණය පිළිබඳ අභිරහසක් ඉතිරි කර ඊයේ අවසන් ගමන් ගියා. ඩුබායි රාජ්‍යයේදී ජීවිතක්ෂයට පත්වු ශ්‍රී දේවීගේ මරණය සම්බන්ධයෙන් එරටදී සිදු කළ පශ්චාත්… Read More
Gossips පොලිසියේ 15 කට ස්ථාන මාරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරින් 15 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා තිබෙනවා. ඒ අනුව, කොළඹ උතුර කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයා මාරු කර යවා ඇත්තේ පොලිස්… Read More
Gossips අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරුට (ඡායාරූප) තලවකැලේ ප්‍රදේශයේ එළවලූ කොරටුවක ආරක්‍ෂාවට ඇද තිබු අනවසර විදුලි රැහැනක ගැටි එම ගොවිපළේ හිමිකරු මියගොස් තිබෙනවා. තලවකැලේ පොලිසිය පැවසුවේ අද (01) දහවල් මෙම අනතුර සිදුවී ඇති බවයි. මෙලෙස මියගොස්… Read More
Gossips අගමැති සිංගප්පූරුව බලා පිටත් වෙයි කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධාන කරන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව සඳහා සහභාගිවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියා. ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන්… Read More
Gossips වංචාවට සහ දූෂණයට එරෙහි ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ – ජනපති අවධාරණය කරයි වංචාවට සහ දූෂණයට එරෙහි තම ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ අක්‍රමිකතාවයෙන් තොරව, නිවැරදිව සහ විනිවිදභාවයෙන් යුතුව… Read More
Gossips හැටන් රිය අනතුරකින් තිදෙනෙකු රෝහලේ (ඡායාරූප) කොළඹ සිට හැටන් කොටගල දක්වා ධාවනය වු මෝටර් රථයක් හා නුවරඑළියේ සිට ගිනිගත්හේන දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ… Read More
Gossips පුත්තලමේ ප්‍රදේශ කිහිපයකට අධි බලැති විදුලි ධාරාවක් පුත්තලම – කාක පල්ලිය, පම්බල සහ පොන්නන්කන්නිය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට පැමිණි අධිබලැති විදුලි ධාරාවක් හේතුවෙන් නිවාස රැසක විදුලි උපකරණ විනාශ වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අද (01) අලූයම… Read More