Gossips කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට යාපනයේ – නෙල්ලිඅඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඊයේ(01) දිනයේදී එම කේරළ ගංජා මිලදී ගැනීම සදහා නෙල්ලිඅඩි ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී… Read More
Gossips පුටින් න්‍යෂ්ටික අවි ගැන කියයි ලොව ඕනෑම ස්ථානයක සිට නිවැරදි ඉලක්කයට එල්ලකළ හැකි න්‍යෂ්ඨික ආයුධ තමන් සතු බව ප්‍රකාශ කිරීමත් සමඟ රුසියානු ජනාධිපතිවරයා වෙත ලෝකයේ ම අවධානය යොමුව තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර ජාතිය අමතමින් සිදුකළ… Read More
Gossips අත් බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට උප්පුවේලි පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී ජීව අත් බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔහු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත පතොරම් තුවක්කුවක් ද පොලිසිය… Read More
Gossips මුලතිව් ඉස්සුන අලුත් කොඩිය මුලතිව්, වට්ටුවාකල් පාලස ආසන්නයේ නන්දිකඩාල් කලපුවේ අඩි 22 ක උසින් යුතු රතු පැහැති කොඩියක් ඊයේ(01) ඔසවා ඇති බව මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ජනතාව පවසනවා. ජනතාව පැවසූවේ නන්දිකඩාල් කලපුව හරහා වන… Read More
Gossips ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් තනි කකුළෙන් ගහපු සුපිරි හය මේ දිනවල ක්‍රිකට් ලෝකයේ බොහෝදෙනකුගේ අවධානය යොමුව ඇත්තේ පකිස්තාන සුපර් ලීග් තරඟාවලිය වෙතයි. කෙසේ වෙතත් ඊයේ පැවති 10 වන තරඟයේ සිදුවූ සුවිශේෂ සිදුවීමක් හේතුවෙන් PSL වෙත ඇති ආකර්ෂණය තවත් ඉහලගොස්… Read More
Gossips ගුවන් හමුදාව 67 වන සංවත්සරය සමරයි දේශයේ ආරක්ෂාව වෙනුවෙන් අපිරිමිත කැපකිරීම් සිදුකළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (02) සිය 67 වන සංවත්සරය සමරනවා. 1951 මාර්තු 02 වනදා රාජකීය ලංකා ගුවන් හමුදාව ලෙස නම් කෙරුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව ආරම්භයේදී… Read More
Gossips ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමට කටයුතු කරන බව ජනපති කියයි අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මැදිරිගිරිය රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ… Read More
Gossips තඹුත්තේගම ගොවි විරෝධයට තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් රාජාංගනය ජලාශයේ ජලය පානීය ජල ව්‍යෘපෘතියකට යොදා ගැනීමට විරෝධය පළ කරමින් ඊයේ ගොවීන් සිදුකළ විරෝධතාවය සම්බන්ධයෙන් ගොවි සංවිධාන දෙකක සභාපතිවරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ… Read More
Gossips ගොවීන්ට පහරදීම ගැන හිටපු ජනපති කතා කරයි රට තුළ සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද කොතෙකුත් කතා කළත්, ගොවිතැනට ජලය ඉල්ලන මිනිසුන් පහරදී සිරගත කරන තත්ත්වයක් මේ වනවිට දක්නට ලැබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා… Read More
Gossips අගමැතිට එරෙහි විශ්වාසභංගයකදී රට ගැන සිතා තීරණයක් ගන්න නිදහස් පක්ෂය සූදානම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා… Read More