Gossips

මහ දවල් කතරගම අලියා කුලප්පු වෙයි

කතරගම කිරිවෙහෙර පරිශ්‍රයේ සිටි අලියෙකු කුලප්පු වීමත් සමඟ ඊයේ දහවල් උණුසුම් තත්වයක් ඇතිවූවා. කතරගම කිරිවෙහෙර අභයාරාම විහාරස්තානයේ සිටින භානු නම් අලියා මෙලෙස කුලප්පු වී ඇති බවයි වාර්තා වූයේ…. Read More

Gossips

ජපානයේ විශේෂ නියෝජිතයෙකු ජනපති හමුවේ

රෝග නිවාරණය සඳහා දැරූ බොහෝ උත්සාහයන් අසාර්ථක වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. එම නිසා තම ජපාන සංචාරයේදීද සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීමට වැඩි අවධානයක් යොමුකරන… Read More

Gossips

තඹුත්තේගම විරෝධයට රාජාංගනයේ ගොවි සංවිධාන සභාපතිත් අත්අඩංගුවට

රාජාංගනය ජලාශයේ ජලය පානීය ජල ව්‍යෘපෘතියකට යොදා ගැනීමට විරෝධය පළ කරමින් සිදුකළ විරෝධතාවය සංවිධාන කළ රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි සභාපති ඩබ්ලිව්.ඒ.නිහාල්… Read More

Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගයට ප්‍රබල අමාත්‍යවරුන් රැසක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් රැසක් මේ වනවිටත් අත්සන් තබා ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

විග්නේෂ්වරන්, සංවිධානය වීමට සූදානම්

දෙමළ ජනතා සභාව සංවිධානාත්මකභාවයකින් ඉදිරියට ගෙන යාම සඳහා කමිටුවක් පත් කළ බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති… Read More

Gossips

කුරුමිණියාගල ගින්න නිවා දමයි

වැල්ලවාය – කුරුමිණියාගල කදු රක්ෂිතයේ හට ගත් ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා. අක්කර 250 කට වැඩි ප්‍රමාණයක් පමණ ගින්නෙන් විනාශ වී ඇති බවටයි වාර්තා වන්නේ. අධික සුළං සහ නියං තත්ත්වය හේතුවෙන් ගින්න… Read More

Gossips

පුත්තලමේ දෙවොලක බේසමක කළ වැඩේ

පුත්තලමේ දෙවොලක බේසමක කළ වැඩේ පුත්තලමේ දෙවොලක බේසමක දිය කපයි දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති නියඟය හේතුවෙන් මේ වනවිට ලක්ෂ 03 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන්… Read More

Gossips

අනතුරු කිහිපයකින් පුද්ගලයින් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු මරුට

අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ කුරුන්දන්කුලම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී ඊයේ (01) සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය… Read More

Gossips

යුරෝපයේ 55 දෙනෙකු, ශීතලෙන් මරුට

හිමපතනයත් සමඟ යුරෝපා රටවල් රැසකට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 55 ක් වාර්තා වී තිබෙනවා. ඉන් 21 ක් පෝලන්තයෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ. මේ අතර, ඉතාලියට ද වසර 6 කට පසු… Read More

Gossips

පෝදා මත්පැන් සාදයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

ගාල්ල – මකුළුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ (01) පොහෝ දිනයේ පැවති මත්පැන් සාදයක් අතරතුර ඇති වූ බහින් බස්වීමක්… Read More