Gossips අසාධාරණය හෙළිකරන මාධ්‍ය ආයතනවලට ස්වාර්ණවාහිනියෙන් මඩ ප්‍රචාර – ETI තැන්පත්කරුවන්ගෙන් චෝදනා ETI තැන්පත්කරුවන්ට සිදුව ඇති අසාධාරණය පිළිබදව හෙළිකරන මාධ්‍ය ආයතනවලට එරෙහිව ස්වාර්ණවාහිනී ආයතනය මගින් මඩ ප්‍රචාර දියත් කරන බවට ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා. කොළඹදී අද… Read More
Gossips රටට අහිතකර නව පනතක් ගෙන ඒමට රජය සූදානම්වනවා – දයාසිරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රටට අහිතකර නව පනතක් ගෙන ඒමට රජය සූදානම්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට… Read More
Gossips ඉදිරි ජනාධිපතිවරණය තීරණාත්මක අවස්ථාවක් – විමල් ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණය පරගැති න්‍යාය පත්‍රයෙන් පිටතට පැමිණීමට ඇති තීරණාත්මක අවස්ථාව බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළකළේ… Read More
Gossips එජාපය ජනපතිගේ වැය ශිර්ෂයට පක්ෂ වෙයි එක්සත් ජාතික පක්ෂය හෙට ජනාධිපති වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව එහි සභාපති අමාත්‍ය කබීර් හසීම් ප්‍රකාශ කරනවා.rn Read More
Gossips අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් සම්මතයි – තොණ්ඩමන් පක්ෂ වෙයි – නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වළකී 2019 අයවැය දෙවන වර කියවීම අද වැඩි ඡන්ද 43 කින් සම්මත වුණා. එහිදි පක්ෂව ඡන්ද 119 ක් ලැබුනු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 76 ක් පමණයි. ආණ්ඩුව සමග එක්ව දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසයද අයවැයට පක්ෂව ඡන්දය… Read More
Gossips අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහලට අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 132 ක්. ඔක්ටේන් 95 පෙට්‍රල්… Read More
Gossips කැවුමාගේ නිවසකින් හමුවූ හෙරොයින් පාකිස්ථානයෙන් හෝ ඇෆ්ගනිස්ථානයෙන් ගෙන්වූ බවට තොරතුරු ඩුබායි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන කැලුම් ඉන්දික හෙවත් කැවුමා රැදී සිටි බව කියන මොරටුව – රාවතාවත්ත නිවසේ තිබී සොයාගත් හෙරොයින් තොගය පාකිස්ථානයේ හෝ ඇෆ්ගනිස්ථානයේ… Read More
Gossips බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් 5 ක අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාව ගැන යෝජනාව ජගත් මානව හිිමිකම් කවුන්සිලයට මෙරට සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ බ්‍රිතාන්‍ය හා ජර්මනිය ඇතුළු රටවල් 5 ක අනුග්‍රහය ඇතිව සකස් කළ යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය වෙත ඉදිරිපත්… Read More
Gossips රුපියල් 8,000 ක අල්ලසක් ගත් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට හය ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කරගැනීමට රුපියල් 8,000 ක අල්ලසක් ගත් මාතර – දෙයියන්දර ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද… Read More
Gossips සමයංගේ ආධාරකරුවෙකු අංගොඩදී අත්අඩංගුවට ඝාතනයට ලක්වූ සමයං නැමති පාතාල සාමාජිකයාගේ ප්‍රබල ආධාරකරුවෙකු මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියක් සමඟ අංගොඩ – ගල්තොටුව පාර ප්‍රදේශයේදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අද අත්අඩංගුවට ගනු… Read More