Gossips වසර 09කට පසු සංගා යළි එන බව කියයි පාකිස්ථාන ප්‍රිමිය ලීග් පන්දුවාර 20 තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙනවා. මෙම තරඟාවලියේ අවසන් වටයේ තරඟ පකිස්ථානයේදී පැවැත් වීමටයි තරඟ සංවිධායකයන් සැලසුම් කර ඇත්තේ…. Read More
Gossips දියතලාව බස් රථයක පුපුරාගිය අත් බෝම්බය රැගෙන ආ හමුදා සෙබළා අත්අඩංගුවට දියතලාව කහගොල්ලේදී බස් රථයක පුපුරාගිය අත් බෝම්බය රැගෙන ආ හමුදා සමාජිකයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. මෙම සැකකාර සෙබළා දියතලාව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීයි… Read More
Gossips තවත් පාසල් දැරියක් මරුට පුස්සැල්ලාව, උඩගම, අටබාගේ ප්‍රදේශයේ පාසලක දැරියක් නැටුම් කාමරය අසලදී ඇතිවු අසනීප තත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (02) දහවල් 12.05 ට පමණ හිසරදයක් ඇති බවට පවසා ඇති අතර අනතුරුව ඇය ක්ලාන්ත වී ඇති… Read More
Gossips මහින්දානන්දට සහ සතොස හිටපු සභාපතිට චෝදනා ගොනු කරන්නැයි නියෝග හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේට සහ සතොස හිටපු සභාපතිවරයෙකු වන නලින් ප්‍රනාන්දුට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්… Read More
Gossips ශ්‍රී ලංකන් ගුවන් යානයක් ජර්මනියට ගොඩබස්වයි මගීන් 268 ක් සමඟ ලන්ඩන් සිට කොළඹ බලා පියාසර කරමින් තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් හදිසියේ ජර්මනියේ – ෆ‍්‍රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා. ඒ එහි සිටි මගියෙකු හදිසියේ රෝගාතුරවීම… Read More
Gossips තම තුරුළට වී සුරතල් බස් දෙඩවු පුංචි දියණිය බැලීමට ජනපති ඇගේ නිවසට පසුගියදා කවුඩුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල වෙත දිව ආ පුංචි දියණියක් ජනාධිපතිතුමාගේ තුරුළට වී සුරතල් බස් දොඩමින් සිටිනු දක්නට ලැබුණා. ජනපති හමුවීමට පැමිණි මෙම පුංචි… Read More
Gossips පොලීසිය මන්ත්‍රී ප්‍රසන්න සොයයි මෙවර පළාත් පාලන මැතිවරණයේදී කැලණිය ප්‍රාදේශීය සභාවට නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර… Read More
Gossips හිටපු මහබැංකු අධිපතිට වෙන්න යන දේ හිටපු මහබැංකු අධිපතිට වෙන්න යන දේ අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය ඔස්සේ ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිගේ අවධානය හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දෙවන වරට නිකුත් කරන… Read More
Gossips තඹුත්තේගම ගොවීන්ට සාකච්ඡාවක් රාජාංගනය ජලාශයේ ජලය පානීය ජල ව්‍යාපෘතියකට යොදා ගැනීමට විරෝධය පළ කරමින් සිදුකළ විරෝධතාවය සංවිධාන කළ බවට වන චෝදනාව මත අත්අඩංගුවට ගත් ගොවි සංගම් සභාපතිවරයා මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා…. Read More
Gossips ජවිපෙට පළාත් පාලන පුටු 300 ක් අහිමි වීමේ අවදානමක් පළාත් පාලන මැතිවරණ පනතට අනුව සභික සංඛ්‍යාව ගණනය කළහොත්, සෑම පක්ෂයකටම දැනට හිමිව තිබෙන මන්ත්‍රී ධුර සංඛ්‍යාව අඩුවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ප්‍රකාශ කළා. හිරු… Read More