Gossips

රාජාංගන ගොවි සංවිධාන සභාපති 5 තෙක් රිමාන්ඩ්

රාජාංගනය ජලාශයේ පානීය ජල ව්‍යාපෘතියකට විරෝධයට පල කරමින් සිදුකල විරෝධය සංවිධානය කල චෝදනාවට අත්අඩංගුවට ගත් රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩබ්ලිව්.ඒ. නිහාල් ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර… Read More

Gossips

කාබුල් නුවරට බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර අද (02) පෙරවරුවේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ විදෙස් හමුදා ඛණ්ඩයක්… Read More

Gossips

32 හැවිරිදි කාන්තාවක් දූෂණය කළ පුද්ගලයින් දෙදෙනෙකු කොටු කළ මෙහෙයුම

අම්බලන්ගොඩ, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසක රැඳී සිටි 32 හැවිරිදි කාන්තාවක් දූෂණය කර නිවසේ තිබූ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පල ගිය සැකකරුවන් දෙදෙනෙක් අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 28 වන දින විදුලි… Read More

Gossips

අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය ඔස්සේ ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිගේ අවධානය

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දෙවන වරට නිකුත් කරන ලද සිතාසියත් නොසළකා හරින්නේ නම් ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය ඔස්සේ ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි නීතිපතිවරයාගේ අවධානය යොමුවී… Read More

Gossips

උතුරුමැද ජල ගැටලුව මේ වසරේදී නිමාවට

මේ වසර තුළ උතුරුමැද පළාතේ ජල ගැටලුව නිමා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ පොළොන්නරුව – දිග්ගල්පුර ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ ඊයේ (01) පැවති උත්සවයක්… Read More

Gossips

ඉන්දීය පොලිසිය සමඟ ඇතිවු ගැටුමකින් මාවෝවාදීන් 12 ක් මරුට

නැගෙනහිර ඉන්දියාවේ තෙලන්ඟනා ප්‍රාන්තයේ චතිස්ගාර් දේශසීමා ආසන්නයේදී පොලිසිය සහ මවාවෝදී කැරලිකරුවන් අතර ඇතිවු ගැටුමකින් කැරලිකරුවන් 12 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයින් අතර හරිබුෂාන්… Read More

Gossips

පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබද සම්මුතියේ විශේෂ නියෝජිතයෙකු 5 වන දා දිවයිනට

පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබද සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් රාද් අල් හුසේන් කුමරු නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන්… Read More

Gossips

අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයා (ඡායාරූප)

යාපනයේ, ආනේකෝට්ටේ ප්‍රදේශයේ යකඩ වැඩපලක හිමිකරුවෙකු සිය ව්‍යාපාරික ස්ථානයේම මිය ගොස් සිටියදී පොලිසිය විසින් අද (02) සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ සිල්ලුවෙයි රාසා නමැති වයස අවුරුදු 69ක පුද්ගලයෙක්…. Read More

Gossips

කොළඹ නාගරික කොමසාරිස් ධූරයෙන් ඉවතට

කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන් පියවර ගෙන තිබෙනවා. ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සදහන් කළේ හිටපු මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාරගේ… Read More

Gossips

මහත්මා ගාන්ධිගේ ලිපියක් අලෙවි කිරීමට සැලසුම්

ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ මහත්මා ගාන්ධි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ ලියු ලිපියක් අමරිකාවේ දී අලෙවි කිරීමට සුදානම් වනවා. 1926 වසරේ අප්‍රේල් 6 වනදා ගාන්ධි විසින් අත්සන් කර ඇති ලිපිය… Read More