Gossips

කෝටියක් වටිනා වාලම්පූරියක් ළග තබාගෙන සිටි පොලිසියේ 4 ක් කොටු (ඡායාරූප)

රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුත් වාලම්පුරියක් ළග තබාගෙන සිටි පොලිස් නිලධාරීන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී 9.15 ට පමණ හික්කඩුව පොල අසලදී වාලම්පුරියක් විකිණීමට යන බවට… Read More

Gossips

ඉන්දියාව උනන්දු නොවූ දෙයක් ගැන හිටපු ජනපති කියයි

තම පාලන සමයේ ඉන්දියාව සමඟ ඉතා සමීප සබඳතා පැවතුණ ද මෙරට ව්‍යාපෘති සඳහා ඉන්දියාව උනන්දුවක් නොදැක්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බව හින්දු පුවත්පත ප්‍රකාශ කළා. ඒ, ඉන්දීය සංචාරය… Read More

Gossips

ඥානසාර හිමියන්ගේ නියෝජිතයන් දෙදෙනෙකු පොලිස් මූලස්ථානයට

බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නියෝජිතයන් දෙදෙනෙකු අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, උන්වහන්සේගේ නම භාවිත කරමින් අසත්‍ය ප්‍රකාශයක් සමාජ… Read More

Gossips

බොහෝ අංශවල ප්‍රතිසංස්කරණය කිරීමට ජාතික ආණ්ඩුව එකඟතාවක – අගමැති

බොහෝ අංශවල ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ජාතික ආණ්ඩුව එකඟත්වයකට පැමිණ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ, සිංගප්පූරුවේ අද පැවැති ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව ඇමතීමෙන් පසු පැවැති… Read More

Gossips

සංවර්ධනය සිදු කෙරෙන හැටි ඇමති අමරවීර පහදයි

රජයට වඩාත් ජනතා සහයෝගය ඇති ප්‍රදේශවලට වැඩියෙන් ආධාර සහ සංවර්ධන කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට – අඟුණුකොළපැලැස්සේදී… Read More

Gossips

ශාන්තුවරයින්ගේ සටන පළමු දිනට අවසන්

මරදාන ශාන්ත ජෝශප් සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් අතර 84 වන ශාන්තුවරයින්ගේ සටන අද (02 )කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා. තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ශාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම පළමුවෙන්… Read More

Gossips

කාන්තාවකට අතවර කරන්න පැමිණි හිමිනමක් අත්අඩංගුවට

නිවසේ නාන කාමරයේ දිය නාමින් සිටි කාන්තාවකට ලිංගික අතරව කිරිමට තැත්කල බව කියන හිමිනමක් අද (02) කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල, පුවක්දෙනිය ප්‍රදේශයේ… Read More

Gossips

වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනේ සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුනා. දීර්ඝ කාලයක් පුරා ප්‍රතිසංස්කරණයට ලක් නොවු උතුරු, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද… Read More

Gossips

උතුරු කොරියාවට එරෙහි අමරිකාවේ සැලසුමක් හෙළිවෙයි

උතුරු කොරියාව සිය න්‍යෂ්ඨික වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යන්නේ නම් ඔවුන්ට එරෙහිව යුධමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අමරිකාව සැලසුම් කරමින් ඇතැයි අනාවරණ වී තිබෙනවා. අමරිකාවට ද පහරදිය හැකි මිසයිල… Read More

Gossips

පැරණි මෝටර් රථ රැළිය අනුරාධපුරයට ලඟාවෙයි (ඡායාරූප)

ඉපැරණි මෝටර් රථ හිමියන්ගේ සංගමය සංවිධාන කරන මෝටර් රථ රැළියක් ඊයේ (01)කොළඹින් ආරම්භ වුණා. මෙම මෝටර් රැලිය කොළඹ සිට යාපනය දක්වා ගමන් කිරීමට නියමිතයි. පළමු දිනය නිමා කරමින් රැළිය ඊයේ (01) අනුරාධපුර… Read More