Gossips සහල් මිල අඩු වෙයි මෙරට සහල් මිල පිළිබඳ දර්ශකය ලෙස සැලකෙන මරඳගහමුල වෙළඳපොලේ සහල් මිල පෙබරවාරි මාසයේදී කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා. එහිදී සම්බා සහ කැකුළු සහල් වර්ගවල මිල ගණන් පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව… Read More
Gossips ලෝක වෙළඳ යුද්ධය ඇරඹේ ලෝක වෙළඳ යුද්ධය ඇමරිකාවට ජයගත හැකි බව පවසමින් වානේ සහ ඇලුමිනියම් ආනයනයන්ට ජනපති ට්‍රම්ප් පැනවීමට සූදානම් වන විශාල බදුවලට යුරෝපා සංගමය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. වානේ සඳහා සියයට 25 ක බද්දක්… Read More
Gossips නිවසක පිපිරීමකින් පාසල් දැරියකට බරපතල තුවාල (ඡායාරූප) කැකිරාව මල්දෙණිපුර ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීමකින් පාසල් දැරියක් බරපතල තුවාල ලබා තිබෙනවා. 18 හැවිරිදි දැරිය කැකිරාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර… Read More
Gossips කාන්තා නියෝජනයේ ගැටළුව නියමිත කාන්තා නියෝජනය නම් නොකරන දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම්වල පළාත් පාලන නියෝජිත සභික ධූර ගැසට් නොකරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. පළාත් පාලන ආයතන සම්බන්ධයෙන්… Read More
Gossips සිංගප්පුරු සංචාරය නිමවා අගමැති දිවයිනට සිංගප්පුරු නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට ළගාවී තිබෙනවා. අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ රාත්‍රී 9 ට පමණ සිංගප්පුරුවේ සිට පැමිණි යානයකින් අගමැතිවරයා… Read More
Gossips කුමන අභියෝග හමුවේ වුව ද ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කරන බව ජනපති කියයි කුමන අභියෝග හමුවේ වුව ද රටත් ජනතාවත් වෙනුවෙන් වූ වගකීම් ඉටු කිරීමට කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඉදිරි කාල සීමාව තුල රට වෙනුවෙන් ගත යුතු තීන්දු සහ තීරණ නිසි පරිදි ගනිමින් මෙම… Read More
Gossips කුණු කන්ද නිසා නාගරික කොමසාරිස් ඉවතට කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන් පියවර ගෙන තිබෙනවා. ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සඳහන් කළේ හිටපු මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාරගේ… Read More
Gossips අත්බෝම්බය බස් රථයට ගෙන ආ, සෙබලා අත්අඩංගුවට දියතලාව කහගොල්ලේදී බස් රථයක පුපුරාගිය අත් බෝම්බය රැගෙන ආ හමුදා සමාජිකයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. මෙම සැකකාර සෙබළා දියතලාව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීයි… Read More
Gossips එකම තරඟයේ පැයක් ඇතුලත ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට වාර්තා කළ කඩුලු ත්‍රිත්ව දෙක ක්‍රිකට් තරග වාර්තා අලුත් කරමින් තරගයකදී ක්‍රීඩකයන් දෙදෙනෙකුම කඩුලු ත්‍රිත්වයන් වාර්තා කිරීමේ සිද්ධියක් පිළිබඳ නවසීලන්තයෙන් වාර්තා වනවා. නවසීලන්තයේ පළමු පෙළ ක්‍රිකට් තරගයකදී මෙම වාර්තාව… Read More
Gossips නිදහස් කුසලානයේ බලාපොරොත්තුව ඉහළ නංවමින් ක්‍රිකට් පිටියෙන් සමුගත් සුපිරි නායකයා යළි ශ්‍රී ලංකා පිල සමඟ එක්වෙයි නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබදව කළමණාකරු අසංක ගුරුසිංහ ඉන්දීය වෙබ් අඩවියක් සමග සම්මුඛ සාකච්චාවකට එක්ව තිබුණා. එම සාකච්චාවේදී ඔහු ශ්‍රී… Read More