Gossips

ශ්‍රී ලංකාවේ වසරකට ස්වභාවික ගබ්සා 48,000ක්

ශ්‍රී ලංකාවේ වසරකට ස්වභාවික ගබ්සාවීම් 48,000ක් පමණ සිදුවන බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පවසනවා. අදට (03) යෙදෙන ජාත්‍යන්තර උපත් ආබාධ දිනය වෙනුවෙන් ඊයේ කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්… Read More

Gossips

89 වන ‘‘සුලෝහිත සංග්‍රාමය’’ අද සහ හෙට

දිවයිනේ ප්‍රමුඛ බෞද්ධ පාසල් දෙකක් මෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පෙලට වැඩිම සංඛ්‍යාවක් දායාද කළ කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර 89 වන වරටත් පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමය වාර්ෂික ක්‍රිකට්… Read More

Gossips

අදත් පළාත් කිිහිපයකට වැසි සහිත කාලගුණයක්

දිවයිනේ පළාත් කිහිපයක අද දිනයේත් වැසි සහිත කාලගුණයක් දක්නට ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාත, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක්… Read More

Gossips

යුරෝපයේ අධික ශීතලෙන් 60 දෙනෙකු මියයයි

යුරෝපාකරය පුරා දැන් පවතින අධි ශිත කාලගුණය සහ හිමපතනය හේතුවෙන් මේ වනවිට ජීවිත හානි 60 ක් පමණ වාර්තා වන බව විදෙස් වාර්තා සඳහන් කළා. ඉන් 23 දෙනෙකුම පෝලන්තයේ අධි ශීත තත්ත්වයට ගොදුරු වූවන් බව සඳහන්. හිමපතනය… Read More

Gossips

ආනමඩුව – තෝනිගලදී පොලීසියට පහරදුන් 06ක් අත්අඩංගුවට

ආනමඩුව තෝනිගල ප්‍රදේශයේදී පොලීසියට පහරදුන් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඔවුන් අද (03) ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි. ආනමඩුව – තෝනිගල ප්‍රදේශයේ… Read More

Gossips

තමන්ට අතවර කළ පුද්ගලයෙකු අල්ලාගෙන ශිෂ්‍යාවක් දුන් දඬුවම

තමන්ට ලිංගික අතවර කළ පුද්ගලයෙකු අල්ලාගෙන පොලිසියට භාරදුන් ශිෂ්‍යාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ නවදිල්ලියෙන්. නවදිල්ලි හි එළවලු වෙළඳපොලක්… Read More

Gossips

දඟ පන්දුවෙන් ලොවක් හෙල්ලූ සුපිරි ක්‍රීඩකයාට නව වගකීමක්

නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායකයෙක් වන තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියල් විටෝරි බංගලාදේශ ප්‍රිමිය ලීග් තරඟාවලියට එක්වන රාජ්ෂයි කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්කර තිබෙනවා. 2018 සහ 2019 පැවැත්වෙන… Read More

Gossips

පෞද්ගලික බස්රථ දෙකක් එකිනෙක ගැටී 12කට තුවාල

ඇහැලියගොඩ ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඇහැලියගොඩ තොරනගොඩ ප්‍රදේශයේ රත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයෙදීයි ඊයේ (02)රාත්‍රී 7.45 ට පමණයි අනතුර… Read More

Gossips

Explore Feed ගැන ෆේස්බුක් ගන්න යන අවසන් තීරණය

ෆේස්බුක් විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6ක් මුලකරගනිමින් සිදුකළ අත්හදා බැලීම වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යලි යොමුව තිබෙනවා. ඒ ෆේස්බුක් විසින් එම අත්හදා බැලීම අවසන් කිරීම… Read More

Gossips

ශාන්තුවරයින්ගේ සටනේ දෙවන දිනය අද

මරදාන – ශාන්ත ජොසප් විද්‍යාලය සහ බම්බලපිටිය – සාන්ත පීතර විද්‍යාලය අතර 84 වන වරට පැවැත්වෙන ශාන්තුවරයන්ගේ සටනේ දෙවන දිනය අදයි. පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟයේ පලමු දිනය වු ඊයේ (02) තරගය නතර… Read More