Gossips

පෙළපොත් මුද්‍රණයේ ගැටලුවක්

පුරවැසි අධ්‍යාපනය විෂය ධාරාවට අයත් පෙළපොතක මුද්‍රණ දෝෂයක් හේතුවෙන් පොත් 19,000 ක් පමණ නැවත රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වනවා. රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ… Read More

Gossips

ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය ඇරඹේ

දිවයිනේ ප්‍රමුඛ බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර 89 වන වරටත් පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමය වාර්ෂික ක්‍රිකට් තරගය අද (03) උදෑසන කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා. මෙවර… Read More

Gossips

රාජාංගන ජලාශයේ පානීය ජල ව්‍යාපෘතිය ගැන ජල සම්පාදනයෙන් පැහැදිලි කිරීමක්

ප්‍රදේශයේ පවතින අධික ජල ඉල්ලුමට සහ වකුගඩු රෝගීන් හේතුවෙන් රාජාංගන ජලාශයෙන් තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමය සඳහා ජලය ලබා ගැනීමට තීරණය කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක්… Read More

Gossips

ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයෙන් මෝදිට ජයක්

ඊසාන දිග ඉන්දියාවේ ත්‍රීපුර සහ නාගලන්ත ප්‍රාන්ත මැතිවරණවලින් භාරතීය ජනතා පක්ෂය සහ ප්‍රාදේශීය සහායක පක්ෂ සන්ධාන ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනවා. එමෙන්ම, මේඝාලය ප්‍රාන්තයේ කොංග්‍රස් පාලනයට දැඩි… Read More

Gossips

ඉතාලි මහමැතිවරණයට සියල්ල සූදානම්

හෙට (04) පැවැත්වෙන ඉතාලි මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ පැවැත්වූ ජන රැළි ඊයේ (02) අවසන් වුණා. මෙවර මැතිවරණය පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, තරු පහේ ව්‍යාපාරය සහ සංක්‍රමණික විරෝධී උතුරු… Read More

Gossips

පිටසක්වල ජීවීන්ගේ අමුතු ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්

හඳුනානොගත් බුද්ධිමත් පිටසක්වල ජීවීන් කොට්ඨාශයකින් ඉදිරි දිනක පෘථිවියට දරුණු තර්ජනයක් එල්ලවිය හැකි බවට විද්‍යාඥයන් පිරිසක් විසින් අනතුරුව ඇඟවීමක් සිදුකර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර… Read More

Gossips

අතර මඟදී දිවි එපා වූ 30 හැවිරිදි තරුණයා (ඡායාරූප)

බදුල්ලේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියකට පැන බරපතල ලෙස තුවාල ලැබූ තරුණයෙකු නුවරඑළිය මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඊයේ (02) රාත්‍රි 7.30 ට පමණ මෙම තරුණයා තලවාකැලේ, සෙන්ටික්ලෙයාර් ප්‍රදේශයේ… Read More

Gossips

විදුලි සේවකයෙකු විදුලි සැර වැදී මියයයි

ගාල්ල, රත්ගම, සිරිකඳුරවත්ත ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැනක නඩත්තු කටයුත්තක නිරත වී සිටි විදුලි සේවකයෙකු විදුලි සැර වැදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුව තොටගමුව ප්‍රදේශයේ… Read More

Gossips

හෙට සිට ඉරිදා දිනවලත් විවෘත වන ග්‍රහලෝකාගාරය

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට (04) සිට සෑම ඉරිදා දිනකම විවෘතව තැබීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පාසල් සිසුන් තුළ මෙන්ම සමාජය තුළ තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීමත්,… Read More

Gossips

පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වෙයි

කොළඹ – ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වී තිබෙනවා. දිගුකලක් තිස්සේ රෝගාතුරව සිටි උන්වහන්සේ අද අලුයම අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ. අපවත්වන විට උන්වහන්සේ… Read More