Gossips

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ඇමරිකාවට

දූෂණ චෝදනා පරීක්ෂණයකට ලක්වී සිටින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලබන සතියේ ඇමරිකානු සංචාරයක් අරඹනවා. ඔහු ධවල මන්දිරයේදී ජනපති ට්‍රම්ප් හමුවීමට නියමිතයි. ඊශ්‍රායල අගමැතිවරයා, ජනාධිපති… Read More

Gossips

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් මරුට (ඡායාරූප)

ශ්‍රී පාදය වන්දනා කිරිමට පැමිණී තරුණයෙක් නල්ලතන්නිය ශීත ගඟුල ප්‍රදේශයේදී දියනෑමට ගොස් ජිවිතක්ෂයට පත්ව ඇතිබව නල්ලතන්නිය පොලිසිය පවසනවා. අද (03) දහවල් මෙලෙස මියගොස් ඇත්තේ මාබෝල ප්‍රදේශයේ පදිංචි… Read More

Gossips

කෝටි 6 ක් වටිනා කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

රුපියල් කෝටි 6 කට වඩා වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග මීගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලෝග්‍රෑම් 403 ක් වන මෙම කේරළ ගංජා තොගය පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදීයි… Read More

Gossips

ඩී.මංජුගේ ගෝලයින් 04ක් STF අත්අඩංගුවට

පසුගියදා වත්තල ශාන්ත ආනා දේවස්ථාන භූමියේ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවේදී මියගිය පාතාල නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී .මංජුගේ සගයින් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය… Read More

Gossips

ඩුටරෙට්ගේ මත්විරෝධී සටන යළි ඇරඹේ

පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටරෙට් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ භාවිත කරන්නන්ට එරෙහිව ආරම්භ කළ සටනට එරට පොලිස් බලකාය යළි එක්වී තිබෙනවා. ඒ අනුව, පසුගිය දෙසැම්බර් 5 වනදා සිට මාර්තු පළවනදා දක්වා… Read More

Gossips

ප්‍රදේශ කිහිපයකට තද වැසි – මුහුදත් රළු වෙයි

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතැම්… Read More

Gossips

මෝටර් රථ ලියාපදිංචිය ඉහළ යයි

මෙරට වාහන ආනයනය ජනවාරි මාසයේදී ප්‍රකෘතිමත් වී ඇති අතර එහිදී කුඩා මෝටර් රථ, ස්කූටර් සහ ටිපර් ට්‍රක් රථ ඇතුළු ට්‍රක් රථ ආනයනය ඉහළ යාම විශේෂයෙන් කැපී පෙනෙනවා. ජනවාරි මාසයේදී මෝටර් රථ 5306 ක් ලියාපදිංචි… Read More

Gossips

ඇමරිකාවේ සුළි කුණාටුවකින් ජීවිත හානි

ඊසානදිග ඇමරිකා එක්සත් ජනපදයට හැමූ සුළි කුණාටුවෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එහි ජල ගැලීම් මෙන්ම විදුලි ඇණහිටීම් ද වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. හිම සමඟ වැසි ඇද හැලෙන… Read More

Gossips

ශකීබ් අල් හසන්ට නිදහස් කුසලාන තරගාවලියත් අහිමි වෙයි

නිදහස් කුසලාන පන්දුවාර 20 තුන්කොන් තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ සංචිතය නම්කර තිබෙනවා. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වයට මහමුදුල්ලා පත්කර ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ්… Read More

Gossips

කොමඩු ආහාරයට ගත් 3 ක් මරුට

පැණි කොමඩු ආහාරයට ගැනීමෙන් ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම කොමඩුවල කිසියම් අහිතකර බැක්ටීරියාවක් අඩංගුවීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවටයි හෙළිවී ඇත්තේ. කොමඩු ආහාරයට… Read More