Gossips මන්ත්‍රී ප්‍රසන්න අත්අඩංගුවට ගැනීමට, පොලීසිය අධිකරණයට කරුණු කියයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කළා. කිරිබත්ගොඩ පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති… Read More
Gossips රතුපස්වල සහ තඹුත්තේගම වෙනස ගැන, හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් පසුගිය දා තඹුත්තේගම දී ගොවීන්ට සිදුවූ පහරදීමත්, තම රජය සමයේදී සිදුවූ රතුපස්වල සිදුවීමත් අතර විශාල වෙනසක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. රත්මලාන ප්‍රදේශයේ විහාරස්ථානයක අද පැවති… Read More
Gossips තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමය ගැන මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක් ප්‍රදේශයේ පවතින අධික ජල ඉල්ලූම සහ වකුගඩු රෝග සැලකිල්ලට ගෙන රාජාංගන ජලාශයෙන් තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමය සදහා ජලය ලබා ගැනීමට තීරණය කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක්… Read More
Gossips ආණ්ඩුවේ පැවැත්ම අර්බුදයකට ලක්ව ඇති බව ජවිපෙ කියයි මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව ආණ්ඩුවේ පැවැත්ම අර්බුදයකට ලක්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මැතිවරණයෙන් තේරී පත්වූ එම පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින්ගේ සමුළුවකට කොළඹදී අද එක්වෙමින්… Read More
Gossips කර්මාන්ත ශාලාවක් නිසා හලාවත උණුසුම් වෙයි හලාවත – ආරච්චිකට්ටුව – ආනවිලූන්දාව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සෙවිලි තහඩු කර්මාන්ත ශාලාවකින් හමන දුඟද හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන්… Read More
Gossips මේ වසරේ බොරතෙල් මිල ඉහළ මට්ටමක පවතින ලකුණු මේ වසරේදී ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ මට්ටමක පවතිනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ඔපෙක් සංවිධානය සහ රුසියාව නිෂ්පාදනය කප්පාදු කිරීම ඇමරිකානු අතිරික්ත නිෂ්පාදනය අභිබවා යාම ඊට හේතුවයි…. Read More
Gossips ශාන්තුවරයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි මරදාන – ශාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය – සාන්ත පීතර විද්‍යාලය අතර 84 වන ශාන්තුවරයන්ගේ සටන පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේදී අද ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වුණා. පළමු ඉනිමේදී ලකුණු 195කට දැවී ගිය… Read More
Gossips පැණි කොමඩු ගෙඩිය ඇතුලේ සැඟව පැමිණි මාරයා පැණි කොමඩු ආහාරයට ගැනීමෙන් ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම කොමඩුවල කිසියම් අහිතකර බැක්ටීරියාවක් අඩංගුවීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවටයි හෙළිවී ඇත්තේ. කොමඩු ආහාරයට… Read More
Gossips උපාධිධාරීන්ගේ විරෝධතාවලට හේතුව ජනපති කියයි රැකියා නොමැති සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි මාස 6 තුළ ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මැතිවරණය හේතුවෙන් කල් දැමූ සම්මුඛ පරීක්ෂණ ඉදිරි මාස දෙක තුළදී… Read More
Gossips දඹ රන් බවට සැක කෙරෙන ප්‍රතිමාවක් පුත්තලමෙන් හමුවේ පුත්තලම – රජවිගම ප්‍රදේශයේ ගෙවත්තක මිදුලේ තිබී දඹ රන් බවට සැක කෙරෙන ප්‍රතිමාවක් සොයාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ප්‍රදේශයේ කුඩා දැරියකට හමුවී ඇති මෙම ප්‍රතිමාව මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති… Read More