Gossips

අර්ජුන් මහේන්ද්‍රන්ට කිසිදු සමාවක් නැහැ – සන්ධාන මහ ලේකම්ගෙන් ප්‍රකාශයක්

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කුමන රටක සිටියද ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගෙන දඩුවම් ලබාදීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා…. Read More

Gossips

ශ්‍රීදේවිගේ අවසන් හෝරාව ගැන හෙළිදරව්වක්

බොලිවුඩ් සිනමාවේ ප්‍රථම සුපිරි තාරකාව වූ ශ්‍රීදේවි ඩුබායි නුවර සුපිරි හෝටලයකදී මියයාම සම්බන්ධයෙන් ඔහුගේ සැමියා වන චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් සවිස්තර හෙළිදරව්වක් සිදුකර තිබෙනවා. ඔහු එම… Read More

Gossips

වැස්සත් සමග ඩෙංගු අවදානම ඉහළට

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 11,162 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මේ දිනවල පවතින වැසි හේතුවෙන් යළිත් ඩෙංගු අවදානමක් මතුවිය… Read More

Gossips

අප්‍රේල් 7 සිට දුම්වැටි අලෙවිය තහනම් වෙන තැන් මෙන්න

පාසල් අවට මීටර් 100 ක සීමාවක් තුල දුම්වැටි අලෙවිය තහනම් කිරීමේ ගැසට් නිවේදනය ලබන අප්‍රේල් 7 වනදා නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ එදිනට යෙදී ඇති ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීවයි. පාසල් අවට මීටර් 500… Read More

Gossips

ගෝලීය දෙමළ සංසදය ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීමක් අපේක්ෂාවෙන්

ශ්‍රී ලංකාවේ වගවීම් සහ සංහිදියා ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සියළු ක්‍රියාමාර්ග ගත යුතු බව ගෝලීය දෙමළ සංසදය පවසනවා. එමගින් ප්‍රකාශ කර ඇත්තේ යුද්ධය… Read More

Gossips

එළවළු ගොවීන්ගෙන් චෝදනාවක්

සිය නිෂ්පාදනවලට සහතික මිලක් නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව එලවළු ගොවීන් චෝදනා කරනවා. මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් මුහුණ පා ඇත්තේ පහත රට හා යාපනය අර්ධද්වීපයේ එළවළු ගොවීන්…. Read More

Gossips

ධවල මන්දිරයේ වැට අසළදී පුද්ගලයෙකු වෙඩි තබාගෙන දිවි හානිකරගනී

ඇමරිකානු ජනපති මැදුර වන වොෂින්ටන් නුවර – ධවල මන්දිරයේ වැට ආසන්නයේදී පුද්ගලයෙකු ඊයේ වෙඩි තබාගෙන දිවි හානිකරගෙන තිබෙනවා. ගිනි අවියක් අතැතිව ඊයේ මද්දහනයේදී ධවල මන්දිරය ආසන්නයට පැමිණි මෙම පුද්ගලයා… Read More

Gossips

මාධ්‍යවේදියෙකුට පහරදීම ගැන නාවුක හමුදාව සමාව ඉල්ලයි

හම්බන්තොට වරාය පරිශ්‍රයේදී හිටපු නාවුක හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා මාධ්‍යවේදියෙකුට පහරදීම සම්බන්ධයෙන් නාවුක හමුදාව ශ්‍රේෂ්ඨාධිකරණයේදී කොන්දේසි… Read More

Gossips

බලධාරී තීරණයෙන් දුක් විඳින දරුවෝ

සෑම අණ්ඩුවක්ම අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වාර්ෂිකව අධ්‍යාපනයට වෙන් කරනු ලබන්නේ රටේ ජීවනාලිය බදු සිසු දරු දැරියන්ට පහසුකම් සහිත අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින්. කෙසේවුවද, බළධාරීන්ගේ අදුරදර්ශී… Read More

Gossips

නිසි විසඳුමක් ලැබෙන තුරු අරගලය අඛණ්ඩව

සයිටම් ආයතනය සම්බන්ධ ගැටළුවට නිසි විසඳුමක් ලැබෙන තුරු අඛණ්ඩව අරගල දියත් කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. එහි කැදවුම්කරු ලහිරු වීරසේකර මේ බව කියා සිටියේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය… Read More