Gossips ආරක්ෂාව තර කිරීම කිසිවෙකුට තර්ජනයක් නොවන බව චීනය කියයි පසුගිය වසර කිහිපය තුළ සිය රටේ ආරක්ෂක වියදම් ඉහළ නැංවූයේ හමුදා නවීකරණයට මිස කිසිවෙකුට තර්ජනයක් වීමට නොවන බව චීනය අවධාරණය කරනවා. එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය ෂැං යෙසුයි මේ බව ප්‍රකාශ කළේ මහජන චීනයේ… Read More
Gossips අන්තරේ ජනපතිට ලියයි සයිටම් අර්බුදය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එමගින් ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම ගැටළුව පිළිබදව සාකච්ඡා කිරීම සඳහා… Read More
Gossips ප්‍රදේශ කිහිපයක කොල්ලකෑම් සිදුකළ දෙදෙනෙකු අත්අඩංගුවට මොණරාගල, අම්පාර සහ මාතර යන ප්‍රදේශවල ස්ථාන කිහිපයකදී මහා පරිමාණ කොල්ලකෑම් සිදුකළ සැකකරුවන් දෙදෙනෙකු මොණරාගල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (03) අත්අඩංගුවට ගත්… Read More
Gossips ෆිල් හියුස්ගේ ජීවිත අකාලයේ උදුරා ගත් ෂෝන් ඇබට්ගේ මාරක පන්දුව දෙවන වරටත් තවත් ක්‍රීඩකයෙක්ගේ හිස සොයා යයි ඕස්ටේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් ඇබට්ගේ පන්දුවක් පිතිකරුවෙකුගේ හිසේ වැදීමෙන් සිදුවූ අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරන. ඕස්ටේලියාවේ පළමු පෙළ තරඟාවලියක් අතර තුර මෙම අතතුර සිදුව… Read More
Gossips ඉරණවිල දරුවාගේ ඝාතනයේ සැකකරු අල්ලයි ඉරණවිලදී සුසිත් නිර්මාල් සිසුවා ඝාතනය කර පලා ගොස් සිටි සැකකරු නාවුක හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් කෝකිලායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මුලතිව් පොලිසිය වෙත බාර දී තිබෙනවා. 03 වැනිදා අළුයම… Read More
Gossips පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ පිපිරුමකින් එක් අයෙකු මරුට පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක සිදුවී ඇති පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් තිබෙනවා. 04 වැනිදා පෙවරුවේ මෙම පිපිරීම සිදුව තිබෙනවා. මිය ගොස් ඇත්තේ එම ස්ථානයේ සේවය… Read More
Gossips පොල් සොරකමේ ගිය පුද්ගලයෙකුට, වායු රයිෆලයකින් වෙඩි තබා රෝහලේ පුත්තලම – මාරවිල ප්‍රදේශයේ වත්තකට ඇතුලූ වී සොරෙන් පොල් කැඩූ පුද්ගලයෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබිම හේතුවෙන් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ… Read More
Gossips ඇමති හකීම් ජනපති සමග විශේෂ සාකච්ඡාවක ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක නිරතවී තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ රටේ වත්මන් තත්ත්වය සහ ඇතැම් සිදුවීම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී… Read More
Gossips ජනපති පිළිගැනීමට ජපානය සුදානමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ජපාන සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරලීම තහවුරු කිරීමට ජපානය අපේක්ෂා කරන බව එරට පළ කෙරෙන සුප්‍රකට නිකේ් පුවත්පත සඳහන් කළා. කලාපය තුළ චීනයේ බලපෑම… Read More
Gossips සතියක් තුළ ප්‍රබල පාතාල සාමාජිකයන් 12 දෙනෙකු පොලිස් දැලේ ගතවූ සතියක කාලසීමාව තුළ දරුණු ගණයේ පාතාල සාමාජිකයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. ඔවුන් අතරින් ඇතමුන් පාතාල කණ්ඩායම් මෙහෙයවූ පුද්ගලයන් බවයි එම බලකායේ ජ්‍යෙෂ්ඨ… Read More