Gossips දරණාගම කුසලධම්ම හිමිට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ අපවත් වී වදාළ අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා මේ වන විට ගිහි – පැවිදි විශාල පිරිසක් කොළඹ ශ්‍රී සම්බෝධි… Read More
Gossips පුත්තලම පිපිරීම ගැන විශේෂ විමර්ශනයක් පුත්තලම – පාලවිය ප්‍රදේශයේ යකඩ එක්රැස් කරන මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අද (04) උදෑසන සිදුවූ මෙම පිපිරීමෙන් එම මධ්‍යස්ථානයේ… Read More
Gossips 2017 මත්ස්‍ය අපනයනයෙන් කෝටි 2668ක ආදායමක් පසුගිය වසරේ මත්ස්‍ය අපනයනයෙන් රුපියල් කෝටි 2668ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම විසිතුරු මසුන් අපනයනයෙන් ලබා ඇති ආදායම රුපියල් කෝටි 167ක් වන අතර, මුහුදු… Read More
Gossips ෆිල් හියුස්ගේ ජීවිත උදුරා ගත් ඇබට්ගේ මාරක පන්දුව දෙවන වරටත් තවත් ක්‍රීඩකයෙකුගේ හිස සොයා යයි ඕස්ටේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් ඇබට්ගේ පන්දුවක් පිතිකරුවෙකුගේ හිසේ වැදීමෙන් සිදුවූ අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරන. ඕස්ටේලියාවේ පළමු පෙළ තරඟාවලියක් අතර තුර මෙම අතතුර සිදුව… Read More
Gossips විදුලි කාර්මික වෘත්තියට ජාතික වැඩසටහනක් විදුලි කාර්මිකයන් සඳහා ජාතික වෘත්තීයමය සුදුසුකම සහ පිළිගත් බලපත්‍රයක් පිරිනැමීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මෙම වැඩසටහන මගින් වෘත්තිමය… Read More
Gossips හෙට සිට අඩුවන වැසි පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් හෙට (05) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (04) රාත්‍රියේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම්… Read More
Gossips මවකට මරු කැඳවූ ගිරිඋල්ලේ අනතුර ගිරිඋල්ල, අතුරුවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් වයස් ගත කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ලොරි රථයක් අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට යාමේදී ප්‍රති විරුද්ධ… Read More
Gossips රටක් කම්පා කළ ඉරණවිල පාසල් සිසුවාගේ ඝාතකයාගේ සුලමුල හෙළිවූ හැටි ඉරණවිලදී සුසිත් නිර්මාල් සිසුවා ඝාතනය කර පලා ගොස් සිටි සැකකරු නාවුක හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් කෝකිලායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මුලතිව් පොලිසිය වෙත බාර දී තිබෙනවා. 03 වැනිදා අළුයම… Read More
Gossips නීතිවිරෝධී ලෙස රැගෙන ආ විදේශ මුදල් තොගයක් සමග අයෙක් අල්ලයි රුපියල් ලක්ෂ 78 ක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් , රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස තායිලන්තය වෙත රැගෙන යෑමට තැත් කළ චීන ජාතිකයෙකු අද(04) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින්… Read More
Gossips කොල්කටා නායකත්වය වෙනස් වෙයි ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියට එක්වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් කාර්තික් පත් කරනවා. ඒ අනුව 2018 අයි.පි.එල් තරඟාවලියේදී දිනේෂ් කාර්තික් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම… Read More