Gossips

පුද්ගලනාශක බිම් බෝම්බ තහනම් කිරීමේ සම්මුතියේ නියෝජිතයෙකු අද දිවයිනට

පුද්ගලනාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත, ජෝර්දානයේ මිරෙද් අල් හුසේන් කුමරු, දින 03ක නිල සංචාරයක් සඳහා අද (05) දිවයිනට පැමිණෙනවා. ඔහු එහිදී ජනාධිපති මෛතිී‍්‍රපාල සිරිසේන,… Read More

Gossips

ඉරණවිල දරුවා ඝාතකයා හලාවතට

හලාවත – ඉරණවිල ප්‍රදේශයේ දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා හලාවත පොලීසිය වෙත අද භාරදීමට නියමිතයි. මුලතිව් පොලීසිය භාරයේ සිටින සැකකරු… Read More

Gossips

ඉතාලි මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතරයක් හිමි නොවන ලකුණු

ඉතාලි මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවනු ඇති බව වාර්තාවනවා. ඊයේ (04) පැවති ඉතාලි මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මේ වනතුරුත් නිකුත් කර නොමැති වුවද, ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන්… Read More

Gossips

අර්තාපල් ගොවීන් වන්දි ඉල්ලයි

අර්තාපල් ආනයනය කිරිම හේතුවෙන් තමන්ට සිදුවන අලාභය වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ලබාදෙන ලෙස අර්තාපල් ගොවින් රජයෙන් ඉල්ලීමක් කරනවා. ආනයනික අර්තාපල් වෙළඳුන් හේතුවෙන් දේශිය ගොවීන්ට කිලෝවකට රුපියල්… Read More

Gossips

නිදහස් කුසලානය හෙට

හෙට (06) ආරම්භ වන නිදහස් කුසලාන පන්දු වාර විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගි වන බංග්ලාදේශ සහ ඉන්දීය කණ්ඩායම් ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණියා. තරඟාවලියේ සියළු තරඟ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී… Read More

Gossips

වෙළඳසැලකට පහරදුන් 24 දෙනෙකු අත්අඩංගුවට

තෙල්දෙණිය – මොරගහමුල ප්‍රදේශයේ පිහිටි වෙළඳසැළකට ප්‍රහාරයක් එල්ල කර ගිනි තැබීමේ සිද්ධියකට පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (04) රාත්‍රි 9 ට පමණ මෙම පහරදීම සිදුව… Read More

Gossips

යාපනය නිවසකට හානි කළ දෙදෙනෙකු අත්අඩංගුවට

යාපනය – කොක්කුවිල් ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් ගසා දේපළවලට හානි සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත සැකකරුවන් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි… Read More

Gossips

වෙනසක් සමඟින් ශ්‍රී ලංකා පිළ හෙට තරඟ බිමට

නිදහස් කුසලාන පන්දු වාර විස්සයි විස්ස තරඟාවලිය හෙට (06) ආරම්භ වීමට නියමිතයි. තරඟ 06 කින් සමන්විත තරඟාවලියේ පළමු තරඟය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ…. Read More

Gossips

තණමල්විලදී ත්‍රිරෝද රථයක තුල පුද්ගලයෙකු පිලිස්සී මියයාම සිද්ධියට 3 දෙනෙකු අත්අඩංගුවට

තණමල්විල – කොමලිගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු ත්‍රිරෝද රථය සමඟ ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු තණමල්විල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ඝාතනය ඉඩම් ආරවුලක් මත… Read More

Gossips

බොඳව ගිය සිහින

මුදල් සිහිනය යථාර්ථයක් කර ගැනීමට විදෙස් ගෘහ සේවය සදහා ගිය බහුතරයකගේ සිහිනය සිහිනයක්ම පමණක්ම වු පුවත් පසුගිය කාලය පුරාම වාර්තා වුණා. එසේ ගෘහ සේවය සදහා ගොස් අතරමං වූ තවත් කාන්තාවන් දෙදෙනෙකු පිළිබද… Read More