Gossips

කෙසෙල් හොරා සී.සී.ටී.වී කැමරාවේ

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක පිටුපස ගොඩගසා තිබූ ඇඹුල් සහ කොලිකුට්ටු කෙසෙල් කැන් 199ක් ලොරි රථයක පටවාගෙන සොරා ගෙන යන පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ වෙළඳසැලේ ( සීසීටීවී) ආරක්ෂිත කැමරාවේ… Read More

Gossips

ප්‍රවීන ගායන ශිල්පිනි අයිරින් ද අල්විස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පිනියක වන අයිරින් ද අල්විස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. කළක් රෝගාතුරව සිටි ඇය, ඊයේ පස්වරුවේ මියයනවිට 74 වන වියේ පසුවුණා. ඇයගේ දේහය මේ වනවිට වාද්දුව – උතුර තල්පිටිය – කහටගහවත්ත ප්‍රදේශයේ… Read More

Gossips

වැලිකඩ ඝාතන සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුගේ පෙත්සම ඉවතට

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වන සුදේශ් නන්දිමාල් ගොනු කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (05) නියෝග කළා. ඒ මෙම පෙත්සම අභියාචනාධිකරණ… Read More

Gossips

සිමෙන්ති මිල ඉහළ යයි

දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්ති වර්ග දෙකක මිල ඉහල නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී තිබෙනවා. එහි සභාපති හසිත තිලකරත්න හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ පසුගිය බදාදා සිට… Read More

Gossips

ඔස්කාර් සම්මාන උළෙල ඇරඹේ

ජගත් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. 90 වන ඔස්කාර් සිනමා සම්මාන උළෙල වන මෙය පැවැත්වෙන්නේ ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරවරයේ… Read More

Gossips

තඹූත්තේගමදී අත්අඩංගුවට ගත් 51 දෙනාට ඇප

තඹූත්තේගම ගොවි විරෝධතාවයට අදාළව අත්අඩංගුවට ගත් 51 දෙනාට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය අද (05) ඇප නියම කර තිබෙනවා. Read More

Gossips

හිටපු අගමැතිට පෑ විරෝධය

ඉතාලි මහ මැතිවරණය ඊයේ (04) පැවැත් වුණා. මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මේ වනතුරුත් නිකුත් කර නොමැති වුවද, මෙවර කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවනු ඇති බවට මත ඉදිරිපත් වී තිබෙනවා. ඡන්දය භාවිත කිරීම… Read More

Gossips

අද සිට වැසි තත්ත්වයේ අඩුවක්

අද දින සිට මාර්තු අටවනදා දක්වා පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල තැනින් තැන… Read More

Gossips

යූ.එන්.පී. ප්‍රතිසංවිධාන වාර්තාව අද අගමැතිට

එක්සත් ජාතික පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයට ලක් කිරීම සඳහා යෝජනා ලබා ගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (05) දිනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමට නියමිතව තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය රුවන්… Read More

Gossips

දුරකථන සන්නිවේදන කුළුණක ගින්නක්

පොල්ගහවෙල – යෝගමුවාකන්දේ පිහිටි දුරකථන සන්නිවේදන කුළුණක ඊයේ හදිසි ගින්නක් හටගත් අතර පසුව එය පොලීසිය ප්‍රදේශවාසීන් සහ කුරුණෑගල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහය ඇතිව නිවා දමනු ලැබුවා. අකුණු සැර… Read More