Gossips ළමයින් 1000කට වැඩි පාසල් සදහා අලුත් තනතුරක් ළමයින් 1000කට වැඩි සියලුම පාසල් සදහා කළමනාකරුවෙකු පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිදා පැවති කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ වාර්ෂික… Read More
Gossips Update : මහනුවරට පොලිස් ඇඳිරි නිතිය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (06)උදෑසන 6 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සහ… Read More
Gossips බටහිර වෛද්‍ය ක්‍රමය තුළ වන්ධ්‍යාකරණය සඳහා ඖෂධමය ක්‍රමයක් නෑ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ වන්ධ්‍යාකරණය සඳහා ඖෂධමය ක්‍රමයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මෑතකදී සිදුවූ ඇතැම් සිදුවීම්වලින් අනතුරුව වඳ පෙති සම්බන්ධව… Read More
Gossips දකුණු කොරියානු නියෝජිත කණ්ඩායමක් උතුරට උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා යළිත් ආරම්භ කිරීමේ අරමුණින් දකුණු කොරියානු නියෝජිත පිරිසක් අද (05) උතුරු කොරියාව බලා නික්මුණා. ඔවුන් උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර… Read More
Gossips මහනුවර, දිගන ප්‍රදේශයේ සිදුවීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන්න – ජනපති මහනුවර, දිගන ප්‍රදේශයේ අද (05) දින සිදුවූ බව සඳහන් සිදුවීම පිළිබඳ අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භකරන ලෙස ජනාධිපතිවරයා පොලීසියට සහ ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා මෙහිදී… Read More
Gossips මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (06) දින වසා තැබේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (06) දිනයේ වසා තබන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. Read More
Gossips ඉරණවිල සැකකරු ලබන 08 වැනිදා දක්වා රිමාන්ඩ් හලාවත ඉරණවිල ප්‍රදේශයේදී වයස අවුරුදු 10 ක පිරිමි දරුවෙකු අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස හලාවත මහේස්ත්‍රාත්වරයා… Read More
Gossips ශ්‍රී ලංකාවේ කායවර්ධන ක්‍රීඩකයින්ට ඇමරිකාවේ දොර ඇරේ ශ්‍රී ලංකාව නියෝජනය කරන කායවර්ධන ක්‍රීඩකයින් වැඩි පිරිසකට තහනම් උත්තේජක චෝදනා එල්ල වනවා. මේ හේතුවෙන් එම ක්‍රීඩකයින්ට විදේශීය රටවල පැවැත්වෙන ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වීමට ඇති අවස්ථාව අහිමි… Read More
Gossips අගමැතිට එරෙහි විශ්වාසභංගයට පාර්ශව තුනක සහය ප්‍රධාන දේශපාලන පක්ෂ 3 ක් ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගයට සහය පළ කිරීම සඳහා එකඟතාව පළ කර ඇති බව පිවිතුරු හෙළ උරුමය ප්‍රකාශ… Read More
Gossips කොළඹ මහ නගර සභා සේවකයින් වර්ජනයක – ලලිත් වික්‍රමරත්න වැඩ බලන නාගරික කොමසාරිස් ධුරයට කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර එම ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එහි නිළධාරින් සහ සේවකයින් රාජකාරිවලින් ඉවත්ව අද (05) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා. කොළඹ මහ නගර සභාවේ වෘත්තිය සමිති බලමුළුව… Read More