Gossips පනත විවාදයට පෙර නියෝජිතයින් පත් කිරීමට පොහොට්ටුවේ විරෝධය අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමටත් පෙර එම ආයතනයේ නියෝජිතයින් පත් කිරීම පිළිබඳ විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස්… Read More
Gossips ඉරණවිල දස හැවිරිදි දරුවා ඝාතනයේ සැකකරුට අද ලැබුණු නියෝගය හලාවත – ඉරණවිල ප්‍රදේශයේ දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරු හලාවත මහේස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ වෙත… Read More
Gossips කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ රියදුරාගේ පහරදීමෙන් නිලධාරියෙකු රෝහලේ (ඡායාරූප) පහරදීමකින් තුවාල ලැබූ අධ්‍යාපන කාර්යාල නිලධාරියෙකු මොරවක රෝහලට ඇතුලත්කර තිබෙනවා. මෙලෙස රෝහල්ගතකර ඇත්තේ මොරවක අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු බවටයි වාර්තා වන්නේ. පහරකෑමට ලක්වූ කාර්යාල නිලධාරියා… Read More
Gossips භාවිතය තහනම් කළ කෘමිනාශක තොගයක් කැකිරාවෙන් අල්ලයි භාවිතය තහනම් කර ඇති කෘමිනාශක තොගයක් කැකිරාව නගරයේ වෙළඳසැලකින් සොයාගෙන තිබෙනවා. වලාන දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත අද දහවල් මෙම වෙළඳසැල වැටලීමට ලක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය… Read More
Gossips තෙල්දෙණියෙන් උණුසුම් වූ මහනුවර තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශවල දෙපාර්ශවයක් අතර ඇති වූ කලහකාරී සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමින් හෙට උදෑසන 6 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. පහරදීමකින් පුද්ගලයෙකු… Read More
Gossips චීනයේ ආරක්ෂක වියදම ඉහළට චීනය අද යුආන් ටි‍්‍රලියන 1.11ක එනම්, ඇමරිකානු ඩොලර් බිලියන 175ක ආරක්ෂක අයවැයක් ඉදිරිපත් කළා. පෙර වසරට සාපේක්ෂව සියයට 8.1ක වර්ධනයක් වන මෙම ආරක්ෂක වැය ලොව විශාලතම යුද හමුදාව නවීකරණය කිරීමේ කටයුතු සඳහා… Read More
Gossips පොලී අනුපාතවල ඉහළ යාමක් නැහැ – මහබැංකුව ඉදිරියේදී දේශීය පොලී අනුපාතවල ඉහළ යාමක් අපේක්ෂා කෙරෙන බවට පළ වන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රතික්ෂේප කළා. එමගින් පෙන්වා දෙන්නේ උද්ධමනය, මූල්‍ය සැපයුමේ වර්ධනය, ණය ප්‍රසාරණය සහ ජාත්‍යන්තර… Read More
Gossips රට ම බලා සිටින හෙට ඇරඹෙන නිදහස් කුසලානය ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඉන්දියාව සහභාගි වන ප්‍රථම විස්සයි විස්ස තුන්කොන් තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වනවා. සමාරම්භක තරඟයේදී ශ්‍රී ලංකාව රෝහිත් ශර්මාගේ නායකත්වයෙන්… Read More
Gossips දේශීය කර්මාන්ත යටපත් කිරීමට ඉඩක් නොමැති බව ජනපති කියයි දේශීය කර්මාන්ත යටපත් වන අයුරින් විදේශීය ආයෝජනවලට ඉඩ දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට බලපාන ගැටළු පිළිබදව ජනාධිපති කාර්යාලයේ අද පැවැති… Read More
Gossips ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනක් ක්‍රීඩා විවේකාගාරය ඇතුලේ ගැටුමක් ඇතිකරගනී ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙක් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා… Read More