Gossips

අනධ්‍යයන සේවකයින් අද කොළඹට

සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි පියවරක් ලෙස විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව දිවයිනේ සියළුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් අද (06) කොළඹට කැදවා තිබෙනවා. ඉල්ලීම් 05ක් මුල්කරගනිමින්… Read More

Gossips

කොටස් වෙළඳපොළ සති දෙකකින් අවම අගයට

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී වාර්තා කළේ සති දෙකකින් අවම අගයන්. සමස්ත දර්ශකය දිනය අවසන දී 6552.81ක් ලෙස සටහන් වූ අතර, දේශපාලන අස්ථාවරභාවය හමුවේ ආයෝජකයන් මහා පරිමාණ සමාගම්වල කොටස් විකිණීමට… Read More

Gossips

තමිල්නාඩුවට යහපාලනය ගේන්න, රැජිණි

තමිල්නාඩු ප්‍රාන්තයට එම්.ජී.ආර්.ගේ යහපාලනය ගෙනඒමට තමා සූදානම් බව සිය සමාරම්භක දේශපාලන කතාව ඉදිරිපත් කරමින් සුපිරි නළු රැජිණිඛාන්ත් ප්‍රකාශ කළා. චෙන්නායි නුවර පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඊයේ… Read More

Gossips

වල්ලාපට්ටා තොගයක් සමඟින් පුද්ගලයන් දෙදෙනෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඩුබායි බලා වල්ලාපට්ටා තොගයක් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු ගුවන් තොටුපළ රේගුව ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් එම වල්ලාපට්ටා තොගය සිය ගමන් මළුවල සූක්ෂම ආකාරයෙන්… Read More

Gossips

සුපිරි විස්සයි විස්ස තරඟාවලිය ඇරඹීමට හෝරා කිහිපයයි

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය තරඟ වදින නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද ඇරඹෙන්නේ ඉන්දු – ශ්‍රී ලංකා සටනකින්. ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේ… Read More

Gossips

කිම් ජොං අන් දකුණු කොරියාව සමඟ එකඟතාවකට

2011 වසරේදී සිය පියා වූ කිම් ජොං ඉල් වෙතින් උතුරු කොරියානු නායකත්වය හිමි කර ගැනීමෙන් පසු කිම් ජොං අන් ඊයේ (05) ප්‍රථම වරට දකුණු කොරියාවේ ඉහළ පෙළේ දූත පිරිසක් පියොංයැං නුවර දී මුණගැසුණා. ඔවුන් වෙනුවෙන්… Read More

Gossips

ලොව විශාලතම හමුදාව කුඩා වෙයි

ලොව විශාලතම යුද හමුදාව වන චීනයේ මහජන විමුක්ති හමුදාව තුන් ලක්ෂයක භට පිරිස් කපා හැරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන සැලසුම් අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් එරට ජාතික මහජන කොංග්‍රසය වෙත ඊයේ (05) ඉදිරිපත්… Read More

Gossips

මහනුවර ඇඳිරි නීතිය ඉවතට – STF ආරක්ෂාව තව දුරටත්

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද (06) උදෑසන 6 දක්වා පනවා තිබූ පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත්කර තිබෙනවා. ඇඳිරි නීතිය ඉවත් කළ ද පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව එම ප්‍රදේශවලට තවදුරටත් යොදවා ඇති… Read More

Gossips

ෆේස්බුක් වලින් Explore Feed ඉවත්වෙයි

ෆේස්බුක් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 06 ක් මුලකරගනිමින් හඳුන්වා දුන් Explore Feed නම් අමතර උපාංගය ඉවත්කර තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මාසයේදී ෆේස්බුක් විසින් News Feed අමතරව Explore Feed හඳුන්වා දෙනු ලැබුවා. ශ්‍රී… Read More

Gossips

වවුනියාව ඩිපෝවේ මහා පරිමාණ ඉන්ධන ජාවාරම

වවුනියාව ඩිපෝවේ ඉන්ධන බෙදාහැරීමේ සේවකයින් පිරිසක් එම ඉන්ධන සොරාගෙන අලෙවි කිරිමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණ කර ගැනීමට හිරු සි.අයි.ඒ සමත් වුණා. අද හිරු සී.අයි.ඒ. වෙන්වන්නේ ඛනිජ තෙල් සංස්ථා විශේෂ… Read More