Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගය කල් දමයි

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද බාර නොදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ප්‍රකාශ කළා. Read More

Gossips

අහංගම – වැල්හේන්ගොඩ දී රිය අනතුරකින් මවක් සහ දියණියක් මරුට

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම – වැල්හේන්ගොඩ ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අහංගම පොලීසිය… Read More

Gossips

ඇතිවිය හැකි දරුණු සුනාමියක් පිළිබඳව අනතුරු ඇඟවීමක්

නවසීලන්තයට එල්ලවිය හැකි දරුණු සුනාමියක් පිළිබඳව කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයක සිදුකරන ලද පරීක්ෂනයකදී තොරතුරු අනාවරණ වී තිබෙනවා. අදාළ පරීක්ෂණය සිදුකර ඇත්තේ ඇමෙරිකානු ජාතික භූ විද්‍යාඥයෙක්… Read More

Gossips

ඉරණවිල දස හැවිරිදි දරුවාගේ ඝාතකයාගේ තවත් ඝාතනයක් හෙළිවෙයි (ඡායාරූප)

හලාවත – ඉරණවිල ප්‍රදේශයේ දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 08 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය ඊයේ (05) නියෝග කළා. මේ අතර අදාල සැකකරු මීට පෙර 2003… Read More

Gossips

තෙල්දෙණියට සහ පල්ලෙකැළේට යළිත් පොලිස් ඇඳිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් තෙල්දෙණිය සහ පල්ලෙකැළේ පොලිස් බල ප්‍රදේශවලට යළිත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන්… Read More

Gossips

රට ම බලාසිටි ශ්‍රී ලංකා සුපිරි වේගපන්දුව මාලිංග යළි කණ්ඩායමට එක්වෙයි

රට ම බලාසිටි ශ්‍රී ලංකා සුපිරි වේගපන්දුව මාලිංග යළි කණ්ඩායමට එක්වෙයි එනතුරු බලා සිටි මාලි ගැන හතුරු කතාකරයි නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අද (6) කොළඹ ආර්. ප්‍රේමදාස… Read More

Gossips

අගමැතිට එරෙහි ඒකාබද්ධයේ විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (06) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

තෙල්දෙණියේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සන්සුන්ව කටයුතු කරන්නැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා. හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹදී… Read More

Gossips

ආගමික අසමගිය ඇති කරන කලහකාරීන්ට එරෙහිව දැඩි පියවර

ආගමික අසමගිය ඇති කරන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ප්‍රජාවගේ ආරක්ෂාව සඳහා නීතිය නිර්පාක්ෂිකව මුළුමනින්ම ක්‍රියාත්මක කරන බව රජය අවධාරණය කරනවා. අපරාධ කරන්නවුන්ට සහ නීතිය හා සාමය කඩ කරන්නන්ට එරෙහිව… Read More

Gossips

ගමින් ගමට හිරු අද අයගම – කවිච්චිකන්දට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 04 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More